Nadagamkarayo Episode 26 ||''නාඩගම්කාරයෝ'' || 22nd February 2021

Watch swarnavahini Programmes & More Updates at swarnavahini.lk/
SWARNAVAHINI ON SOCIAL
Follow on Facebook : swarnavahini
Follow us on instagram : swarnavahini.tv
Subscribe on ILmines: ilmines.info
Follow us TikTok : www.tiktok.com/@swarnavahinisl?lang=en
WWW.ILmines.COM/C/SWARNAVAHINITV
PROPERTY OF EBC LIMITED.
UNAUTHORIZED COPYING, REPRODUCTION, REPUBLISHING, UPLOADING, DOWNLOADING, TRANSMITTING OR DUPLICATING ANY OF THE CONTENT IN THIS CHANNEL IS STRICTLY PROHIBITED.
#Nadagamkarayo #නාඩගම්කාරයෝ #Teledrama #Swarnavahini

תגובות

  1. Rushan Nirodha

    Rushan Nirodha14 שעות לפני

    නාට්‍යයක් බලන කොට තියෙන ඔක්කොම ඇඩ් ටික පුරෝගන්නව ඒකට නාට්‍ය බලන එකත් එපා වෙනවා ඒ වෙලාවට මිනිස්සු නාට්‍ය බලන්න මිසක් ඇඩ් බලන්න නෙමෙයි ඒ වෙලාවට tv එක ලගට එන්නෙ කරුණාකර ඒ වැඩේ නවත්තන්න නැත්නම් නාට්‍ය කොච්චර හොද වුනත් බලන එක එපා වෙලා වෙන චැනල් එකක් බලන්න වෙනවා.

  2. Nipun Sandeepa

    Nipun Sandeepa17 שעות לפני

    මේ එපිසෝට් 26 යූ ටියුබ් එකෙන් බැලුවේ මන් විතරද..ඇබ්බැහි වෙලා දැන්නම් මේ නාඩගම්කාරයොන්ට

  3. danushka sadaruwan

    danushka sadaruwan20 שעות לפני

    මේ සිගිතිට රාගපාන්නේ රාවනා එකේ මන්දෝදරී නේද

  4. Ajantha Siriwardena

    Ajantha Siriwardenaיום לפני

    MEE HAAMUDURUWAN INNE TELEDRAMA wala witharayi

  5. chathu ranga

    chathu rangaיום לפני

    ♠️❤🤣

  6. pallewela sudhamma tero

    pallewela sudhamma tero2 ימים לפני

    ගජමෑන් CID වෙන්න ඕන.නැත්තම් අදාල නැතිකෙනෙක් එතනට අදාල කරන්න හේතුවක් නෑනෙ සහ කඩේට ගිනි තිව්වෙත් ගජමෑන්

  7. Sumudu Weerasinghe

    Sumudu Weerasinghe2 ימים לפני

    🔋🔋🔋🔋🔋

  8. kishen chamalsha

    kishen chamalsha3 ימים לפני

    මේ ඇඩ් ටිකක් අඩු කරන්න බැරිද 😒 අපි ඔය ඇඩ් බලලා ගන්න බඩු තෝරන්නෑනෙ 😪 සල්ලි හම්බෙන නිසා ඇඩ් දාලා කතාව බලද්දි බාධා කරන්නෙපා 💔

  9. Sajeewanie Pelpola

    Sajeewanie Pelpola7 ימים לפני

    Ayyooo me welada danween nisa drama eka epa wela. Api nam dan balanneth na. Addv balanakota kathawa mathaka na. Rasaya iwarai.

  10. අහිංසකයා

    අහිංසකයා7 ימים לפני

    මේ වගේ හාමුදුරුවරු ඉන්නවනම්.... 👌👌👌

  11. Harshana roxxx

    Harshana roxxx7 ימים לפני

    ආසම චරිතේ මන මාලන් 😃😍

  12. Dishna Kumari

    Dishna Kumari8 ימים לפני

    ගජ්මැ...නුත් මරු 😀😀

  13. For Youtube

    For Youtube9 ימים לפני

    මට නිදන් ඕන්නෑ.ගල විතරයි ඕනි😂

  14. Whatsapp කතා

    Whatsapp කතා9 ימים לפני

    කොටස් ඔක්කොම ILmines එකෙන් බලපු අය කෝ බලන්න.අපේ චැනල් එක පැත්තෙන් ඇවිත් යන්න. 👍

  15. Janaka K.a

    Janaka K.a9 ימים לפני

    ඔවුන්ට ඉක්මනින් සුවය ලැබේවා තෙරුවන් සරණයි .

  16. Lahiru Chinthaka

    Lahiru Chinthaka10 ימים לפני

    මට නිදන් ඕනි නැ මට ඔනී ගල විතරයි 😄😄😄

  17. Akeesha Sadewmi

    Akeesha Sadewmi10 ימים לפני

    මේ වගේ හිතන හාමුදුරුවරු ඇත්තටම පන්සල් වල හිටියා නම් කොච්‍චර හොදද ?

  18. හිතුවක්කාර කොල්ලා

    හිතුවක්කාර කොල්ලා10 ימים לפני

    හොද වැඩේ ගජමැන් සුපිරි ආ..........

  19. Kassa Production - කස්සා

    Kassa Production - කස්සා10 ימים לפני

    👉👉 නාඩගමිකාරයෝ ටෙලිවිෂන් එකට ආදරෙ උන් ලයික් කරල යාමෝ💚❤️💚❤️ #kassa_production youtube channel එකේ කොල්ලෝ සෙටි එක

  20. Pathum kumara

    Pathum kumara10 ימים לפני

    අර පකයගෙ ඕම්ස් චාජරේ දැකලම එපා වෙලා තියෙන්නෙ

  21. F & E

    F & E10 ימים לפני

    මොන මගුලක්ද.. මේකත් උන්ගේ ටෙලිවිසොන් එක වගේ දැන්. ඇඩ් දානවා ඉවරක් නෑ.. එපා වෙනවා

  22. Chali

    Chali10 ימים לפני

    හැමොමටම ඉක්මනින් වැඩ කටයුතු කරගෙන යාමට හැකි වේවා 🥰

  23. Honey and Funny

    Honey and Funny10 ימים לפני

    ilmines.info/camera/eruCe6-teXqum9U/wyd-w.html

  24. Ushara Mayantha

    Ushara Mayantha11 ימים לפני

    මුදලාලි උබනම් live@8ම තමා නේ......😅🖐️❤️

  25. Rohana Elvitigala

    Rohana Elvitigala11 ימים לפני

    ප්‍රේමයේ ආයුෂ දින 450 ක් පමණි. මිනිසා ඇතුළු මේ මහා විශ්වයම නිර්මාණය කරන සහ පාලනය කරන මහා බලගතු සොභාවධර්මය විසින්, පෙම් යුවළකට ප්‍රේමයේ මධුසමය ගත ගත කරන්නට ලබා දෙන කාලය දින 450 ක් පමණි මෙම වටිනා කාලය තුළ උපතින්ම පිංවන්ත, නිරෝගීමත්, අකාලයේ මිය නොයන, සොභාවික බූද්ධියෙන් පෝෂණය වන දරුවෙකු බිහි කිරීමට බිහි කිරීමට මහා බලගතු සොභාවධර්මය උත්සාහ කරනවා. මෙම උතුම් ක්‍රියාව ඉෂ්ට සිද්ධ කර ගැනීම සඳහා පෙම්‍ යුවළ මහා බලගතු සොභාවධර්මයට උපකාර කරන්නේ නැතිනම්, ඒ කියන්නේ, ගොන් ආතල් අරගෙන එම වටිනා කාලය අපතේ හරිනම් නම්, ඔවුන්ට මහා බලගතු සොභාවධර්මය දඬුවම් කරන්න පටන් ගන්නවා. එම දඬුවම විරහව නමින් ජනප්‍රවාදයේ සඳහන් වෙනවා. මහා බලගතු සොභාවධර්මයට අවනත නොවන ඕනෑම පුද්ගලයකුට මහා බලගතු සොභාවධර්මය දඬුවම් කරන බව හොඳට මතක තියාගෙන පරිස්සමින් පන්සිල් රැකගෙන අසරණ සරණය කරන්න. කාන්තාවක් අසරණ සරණය කරනවා කියන්නේ, තමන්ට කාලානුරූපව අනංගයා නැමැති උප මාහා විශ්ව බලවේගය ව්සින් ජීවමානව ලබාදෙන පෙම්වතා හෙවත්, සංසාරගත ආත්ම සහකාරයා සමඟ, ඒ කියන්නේ, තමන් ආත්මයෙන්ම ගරු කරන සහ ආදරය කරන සුපෙම්වතා සමග ප්‍රේමයේ මධුසමය ගත කරලා. පින්වන්ත නිරෝගිමත් අකාලයේ මිය නොයන දරුවෙකු මෙලොවට බිහි කිරීම බව හොඳට මතක තියාගන්න. මහා බලගතු සොභාවධර්මයේ මෙම වටිනා අවශ්‍යතාවය ඉෂ්ට සිද්ධ නොකරන සෑම කෙනෙකුටම හොඳට විඳවන්න වෙනවා. ඔබට නොපෙනෙන අසරණයො වශයෙන් කෝටි ගණනක් ආත්ම මිනිසුන් වශයෙන් උපත ලබන්න බලාගෙන සිටින බව හොඳට මතක තියාගෙන පරිස්සමෙන් ජීවත් වෙන්න. ගොන් ආතල් ගන්න අයට අසරණ වෙලා විඳවන්න වෙනවා සල්ලි වලින් සහ ඉස්පිරිතාල වලින් එම දඩුවම් නවත්තන්න බැරී බව හොඳට මතක තියා ගන්න. ඔයාලට සොභාවික බුද්ධියේ සරණ හෙවත්, බුදු සරණ පතමි.

  26. Sanka Deneth

    Sanka Deneth11 ימים לפני

    Monwa unath hamudrwo ettama kiuwa.eka thama wenna one game pansal walin

  27. RM Tunes

    RM Tunes11 ימים לפני

    පටිගත කරපුවා ඉවර වෙන්න කලින් සරාට එහෙම හොද උනොත් ඇති😢

  28. Anuradha Pasadi

    Anuradha Pasadi11 ימים לפני

    ඉක්මනින් සනීප wenna oyala budu saranai

  29. ALL TECHNOLOGY

    ALL TECHNOLOGY11 ימים לפני

    පංසලකින් පැවිදි නමකින් ⁣ඉටු විය යුත්තේ මෙයයි ,❤️

  30. Poso MJ

    Poso MJ12 ימים לפני

    Ralahami kiyna ekata mulin kiyala denna ona loku hamduruwoth ekka kthkrnne khmda kiyala.. u Nikn panasala aithi eka wage ,harak patiya.. production team F Y I

  31. Ramitha Shalinda

    Ramitha Shalinda12 ימים לפני

    Gala

  32. Jinanjalee Attygalle

    Jinanjalee Attygalle12 ימים לפני

    Nidhane gnnda malan try krne

  33. MADU bro

    MADU bro12 ימים לפני

    ilmines.info/camera/pJZofrSCqaejZJI/wyd-w.html

  34. Kamal E

    Kamal E12 ימים לפני

    This has become a real stupid nadagama. Only message it gives to youngsters is to drink alcohol , sell drugs,violence to innocents and stealing. Shame.

  35. ishara Wijekoon

    ishara Wijekoon12 ימים לפני

    ඩාලින්...ගලේ බහිරවයා ඉන්නවද..😂

  36. Marasinha Sithara

    Marasinha Sithara12 ימים לפני

    J

  37. charith surendra

    charith surendra12 ימים לפני

    Ads වැඩී හලෝ.. youtube කරන පොඩි චැනල් කාරයෝවත් ඔච්චර ad දාන් නෑ.. tv channel එකක් ඔහොම කරද්දී ඊයා

  38. Thilini Nisansala

    Thilini Nisansala12 ימים לפני

    මනමාලං නිධානෙට ගේමක් දෙන්න වගේ හදන්නෙ🥴

  39. piyumindi526 senarathne

    piyumindi526 senarathne12 ימים לפני

    Gajaman nam pattaa aa

  40. අනුහස් SUPER LINE

    අනුහස් SUPER LINE12 ימים לפני

    අරූ ගජ මෑන්ද 'ගද මෑන්ද😂😂

  41. Mahesh Chathuranga

    Mahesh Chathuranga12 ימים לפני

    මේ රෙද්දේ ඇඩ් දානවා එපා වෙනවා 😖

  42. Ayesha Sewwandi

    Ayesha Sewwandi12 ימים לפני

    සෙට් එකට ඉක්මනින්ම සුව වේවා!!!😥😥😥

  43. Lahiru Lakmal

    Lahiru Lakmal12 ימים לפני

    Super

  44. ගයි යා

    ගයි යා12 ימים לפני

    සරා ඇතුලු සියලු දෙනාට ඉක්මනින්ම සුව වෙිවා❤🙏 බුදුසරණයී❤🙏

  45. Ranil Senadeera

    Ranil Senadeera13 ימים לפני

    🤍🤍🤍🤍🤍👍👍👍👍👍👍

  46. Ajith Priyantha

    Ajith Priyantha13 ימים לפני

    අධ්‍යකෂක සද්ධා මංගල සුුරියබංඩාර මම දන්නා විදියට බෞද්ධයෙක් රහල් බුලත්සිංහලත් මම හිතනවා බෞද්ධයෙක් කියලා ඒත් හරීම කණගාටුවට කාරණයක් මෙි හාමුදුරුවෝ (රහල් බුලත්සිංහල ) මෙි කොටසේ එක තැනක කියනවා(දේශනා කරනවා ) හාමුදුරුවෝ උනාම පන්සලට වෙලා දානේ ගිල ගිලා පඩික්කමි පුරව පුරවා ඉන්න හොද නැහැලු. එයාලා(රහල් සද්ධා මංගල ලා) නොදන්නවා උනාට පංසලක තියෙනවා දායක සහාවක් එ්කේ ඉන්නවා ගමෙි සියළුම බෞද්ධයෝ ආයේ අමුතුවෙන් හොයන්න දෙයක් නැහැ ගමෙි සියළුම දෙනාගේ විස්තර එතන තියෙනවා.එයාලා කොහොමද කරන්නේ මොනවාද ඒ සේරම හරීම කණගාටුයි සල්ලි වලට යටවෙලා මෙි විදියට ආගමකට ගරහන එක ගැන

  47. Lahiru samp

    Lahiru samp13 ימים לפני

    ජයප්‍රකාෂ් හැදුවොත් ගොඩේ ගොඩ....

  48. Malika Kumudu

    Malika Kumudu13 ימים לפני

    අද බැලුවේ ගොඩක් ලස්සනයි හැමෝටම බුදුසරණයි 🙏🙏

  49. Test One

    Test One13 ימים לפני

    සරාගෙ සැබැ ජිවිත කතාව අහන්න එන්න 💕💕..

  50. Test One

    Test One13 ימים לפני

    මනමාලංගෙ ජිවිත කතාව සහ රතු වන්ඩියේ සැගවුණු කතාපුවත නරබන්න එන්න ❤️❤️...

  51. Susantha Dinesh

    Susantha Dinesh13 ימים לפני

    Appadha bola budusaranai 😂

  52. Upeksha Honnanthara

    Upeksha Honnanthara13 ימים לפני

    හාමුදුරුවන්ගේ වචන...🙏🙏

  53. Sl Korea

    Sl Korea13 ימים לפני

    මෙයාගෙ නිදන් ගල හරි ප්‍රසිද්දයි කියන්නෙ🤣🤣🤣🤣

  54. Shiroma Kalahari

    Shiroma Kalahari13 ימים לפני

    Manamaalan enne nidane ganna

  55. R.d Saman

    R.d Saman13 ימים לפני

    සරාටයි මනමාලන්ටයි බුවී අක්කටයි ඉක්මන් සුවය ලැබෙන්න ඕනි කියලා ප්‍රාර්තනා කරමු ෆෑන්ස්😥

  56. Nuwan Sanjeewa

    Nuwan Sanjeewa13 ימים לפני

    Sarage loku seen wedi wage.

  57. HARSHA LAKSHAN

    HARSHA LAKSHAN13 ימים לפני

    Epa wenne tv eke baluwath bageta bagayak add yanne meketh ehemai 😡😡

  58. Don JAGATHBAD

    Don JAGATHBAD13 ימים לפני

    sarage pada wedida manda manda

  59. G Nishshanka

    G Nishshanka13 ימים לפני

    කඩේ නිකං කකා ඉන්න ගජ maan c.i.d එකෙක් කියලා හිතෙන්නේ මට විතරද...

  60. G Nishshanka

    G Nishshanka13 ימים לפני

    Deta කපා ගෙන කලින් බැලුවේ කතාව dan බලනවා ad

  61. Sandun Shya

    Sandun Shya13 ימים לפני

    මාලං සී අයි ඩි කාරයෙක් නැත්නම් නිදහන් සීන් එකේ දෝ කියල හිතෙන්නෙ මට විතරද

  62. Chamathka Sk.

    Chamathka Sk.13 ימים לפני

    මනමාලන් නිදානෙ ගන්න වගේ හදන්නෙ 🙄😁😅

  63. Nuwan Fernando

    Nuwan Fernando13 ימים לפני

    Tv එකේ බලන්නෙ නැතුව මේකෙ බලන්නෙ ඇඩ් අඩු නිසා. මේක ලෝකෙ හොදම කතාව උනත් ඇඩ් වැඩි උනොත් බලන්නෙ නෑ.

  64. Ishan Shanaka

    Ishan Shanaka13 ימים לפני

    ගජ මෑන්ගෙ කිට් එකට ආස අයා කෝ..❤️

  65. Ishan Shanaka

    Ishan Shanaka13 ימים לפני

    ගජ මෑන්ගෙ කිට් එකට ආස අයා කෝ..❤️

  66. Ishan Shanaka

    Ishan Shanaka13 ימים לפני

    විස්තරේ කවඩියා

  67. Ishan Shanaka

    Ishan Shanaka13 ימים לפני

    ගජ මෑන් CID කාරයෙක් වෙන්න ඇති කියල හිතෙන්නෙ මට විතරද බන්..?

  68. Thilan wijenayaka

    Thilan wijenayaka13 ימים לפני

    Ai Dannawada Live denne kiyala Add skip karala balana nisa meka live balanna gattoth add vitharak wenawa

  69. Adeesha Chamen liyanage

    Adeesha Chamen liyanage13 ימים לפני

    Neyame maru 🧡🧡🧡

  70. Ishan Ravindu

    Ishan Ravindu13 ימים לפני

    Sajitha aiya me comments kiyawanawa ethi neda,, ane ikmnata sanipawenna budusaranai 😣😔buvi akki oyath

  71. madu madu

    madu madu13 ימים לפני

    සරා කවඩියා මාලන් තුන් දෙනාටම ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා ❤❤❤❤❤❤❤❤❤❤

  72. Uresha Dilhani

    Uresha Dilhani13 ימים לפני

    ❤️❤️😍

  73. Sahan Weerasinghe

    Sahan Weerasinghe13 ימים לפני

    හැම පන්සලකම හාමුදුරුවරු ඔහොම ඉන්නවනම් ගම ගොඩක් ලස්සන වෙයි

  74. nuwanthika sandamali

    nuwanthika sandamali13 ימים לפני

    හැමෝම ඉක්මනින් සුව වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා..

  75. Saroji Ranaweera

    Saroji Ranaweera13 ימים לפני

    Get well soon 😥

  76. T.T boy.

    T.T boy.13 ימים לפני

    අර හාමුදුරුවො කියපු දෙවල් ඇත්තටම ලංකාවෙ හාමුදුරුවො කෙරුවනම් 😥😥

  77. Rukshan Kumara

    Rukshan Kumara13 ימים לפני

    ❤️❤️❤️

  78. T.T boy.

    T.T boy.13 ימים לפני

    මාලන් වෙනම ගෙමක් ගහනවා වගෙ 😁

  79. Nimesha madushani

    Nimesha madushani13 ימים לפני

    Ikmanata sanipa wenna kiyala parthana karanawa🙏

  80. Neranjan Rathnayaka

    Neranjan Rathnayaka13 ימים לפני

    මම නම් මෙකතව බලන්නෙ සරා ඉන්න නිසා නැතිනම් වැඩක් නැ

  81. sakura 2019

    sakura 201913 ימים לפני

    ඩාලින් මට නිදන් ඕං නෑ. මට ඕන සූට් එකට ගල විතරයි.🤣🤣🤣🤣😂😂😂 අම්බෝ මාලන්.

  82. SIHINA VLOG

    SIHINA VLOG13 ימים לפני

    අප්පද බොල😂 බුදුසරණයි

  83. Darshani Chathurika

    Darshani Chathurika13 ימים לפני

    කොටස් 25ම එකපාරටම බැලුවා

  84. Kamani Athuraliya

    Kamani Athuraliya13 ימים לפני

    සජිත කෝකිල prabu ඔයාලා 3 දෙනාටම ඉක්මන් සුවය ලැබේවා බුදු සරණයි

  85. Chandimal Chandi

    Chandimal Chandi13 ימים לפני

    Manamalan hadanne nidanayak ganna kiyala hithena un me paththata

  86. Dhanushi Probodhi

    Dhanushi Probodhi13 ימים לפני

    ගජමෑන්ගේ හිනාවට ආස අය කෝ😂

  87. සුදු මල්ලි

    සුදු මල්ලි13 ימים לפני

    උලු කෑල්ල දවසක් හරි දැක්කේ නැත්නම් මට පිස්සු වගේ..❤️👌

  88. Sithushi08 Rajasinghe

    Sithushi08 Rajasinghe13 ימים לפני

    Hamuduruwoo harii

  89. 千OOL・ JiPZY

    千OOL・ JiPZY13 ימים לפני

    😂😂

  90. Nayomi Chamika

    Nayomi Chamika13 ימים לפני

    අපිව සතුටින් තියපු නාඩගම්කාරයෝ ටිකට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමු අපි හැමෝම එකතු වෙලා.... 👍👍👍

  91. chutte production

    chutte production13 ימים לפני

    👍👍👍👍

  92. ලහිරැ ලක්මාල් Lakmal

    ලහිරැ ලක්මාල් Lakmal13 ימים לפני

    වේළද දැන්විමි දන්නේ ස්වර්ණවාහිනියේ සල්ලිද.නාඩගමිකරයො බලනවට වැඩිය මල මගුල් දනවා...

  93. Sriyani K H

    Sriyani K H13 ימים לפני

    අසනීප උනු සරා ඇතුලු සියලු දෙනාට ඉක්මනින්ම සුවය ලබේවා ජේසු පිහිටයි

  94. Chathura Jayasanka

    Chathura Jayasanka13 ימים לפני

    Vini production walin passe ape kama dakka. Sathutui

  95. Kokila Karunarathne

    Kokila Karunarathne13 ימים לפני

    සජිත අයියාට,සංගීත් අයියාට,බුවිනි අක්කාට,කෝකිල අයියාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමු යාළුවනේ...😭😭😭😭💔💔💔💔

  96. Saranga Fdo

    Saranga Fdo13 ימים לפני

    මගෙ ජීවිතේ නැරඹීමට ලැබුනු සුපිරිම tele drama එක. ජයවේවා !

  97. Hasini Nimanthika

    Hasini Nimanthika13 ימים לפני

    Hamadenatama ikman suwaya prarthana karanawa

  98. Gaming SINDI

    Gaming SINDI13 ימים לפני

    තාත්තා වගේම දක්ශයෙක් පුතාත්🥰🥺

  99. Gaming SINDI

    Gaming SINDI13 ימים לפני

    Getwell soon☹️☹️🥺

  100. Gaming SINDI

    Gaming SINDI13 ימים לפני

    ෆට්ට🥰