Nadagamkarayo Episode 26 ||''නාඩගම්කාරයෝ'' || 22nd February 2021
Watch swarnavahini Programmes & More Updates at swarnavahini.lk/
SWARNAVAHINI ON SOCIAL
Follow on Facebook : swarnavahini
Follow us on instagram : swarnavahini.tv
Subscribe on ILmines: ilmines.info
Follow us TikTok : www.tiktok.com/@swarnavahinisl?lang=en
WWW.ILmines.COM/C/SWARNAVAHINITV
PROPERTY OF EBC LIMITED.
UNAUTHORIZED COPYING, REPRODUCTION, REPUBLISHING, UPLOADING, DOWNLOADING, TRANSMITTING OR DUPLICATING ANY OF THE CONTENT IN THIS CHANNEL IS STRICTLY PROHIBITED.
#Nadagamkarayo #නාඩගම්කාරයෝ #Teledrama #Swarnavahini
תגובות
© 2010-2021 ILmines וידאו מקוון
Rushan Nirodha14 שעות לפני
නාට්‍යයක් බලන කොට තියෙන ඔක්කොම ඇඩ් ටික පුරෝගන්නව ඒකට නාට්‍ය බලන එකත් එපා වෙනවා ඒ වෙලාවට මිනිස්සු නාට්‍ය බලන්න මිසක් ඇඩ් බලන්න නෙමෙයි ඒ වෙලාවට tv එක ලගට එන්නෙ කරුණාකර ඒ වැඩේ නවත්තන්න නැත්නම් නාට්‍ය කොච්චර හොද වුනත් බලන එක එපා වෙලා වෙන චැනල් එකක් බලන්න වෙනවා.
Nipun Sandeepa17 שעות לפני
මේ එපිසෝට් 26 යූ ටියුබ් එකෙන් බැලුවේ මන් විතරද..ඇබ්බැහි වෙලා දැන්නම් මේ නාඩගම්කාරයොන්ට
danushka sadaruwan20 שעות לפני
මේ සිගිතිට රාගපාන්නේ රාවනා එකේ මන්දෝදරී නේද
Ajantha Siriwardenaיום לפני
MEE HAAMUDURUWAN INNE TELEDRAMA wala witharayi
chathu rangaיום לפני
♠️❤🤣
pallewela sudhamma tero2 ימים לפני
ගජමෑන් CID වෙන්න ඕන.නැත්තම් අදාල නැතිකෙනෙක් එතනට අදාල කරන්න හේතුවක් නෑනෙ සහ කඩේට ගිනි තිව්වෙත් ගජමෑන්
Sumudu Weerasinghe2 ימים לפני
🔋🔋🔋🔋🔋
kishen chamalsha3 ימים לפני
මේ ඇඩ් ටිකක් අඩු කරන්න බැරිද 😒 අපි ඔය ඇඩ් බලලා ගන්න බඩු තෝරන්නෑනෙ 😪 සල්ලි හම්බෙන නිසා ඇඩ් දාලා කතාව බලද්දි බාධා කරන්නෙපා 💔
Sajeewanie Pelpola7 ימים לפני
Ayyooo me welada danween nisa drama eka epa wela. Api nam dan balanneth na. Addv balanakota kathawa mathaka na. Rasaya iwarai.
අහිංසකයා7 ימים לפני
මේ වගේ හාමුදුරුවරු ඉන්නවනම්.... 👌👌👌
Harshana roxxx7 ימים לפני
ආසම චරිතේ මන මාලන් 😃😍
Dishna Kumari8 ימים לפני
ගජ්මැ...නුත් මරු 😀😀
For Youtube9 ימים לפני
මට නිදන් ඕන්නෑ.ගල විතරයි ඕනි😂
Whatsapp කතා9 ימים לפני
කොටස් ඔක්කොම ILmines එකෙන් බලපු අය කෝ බලන්න.අපේ චැනල් එක පැත්තෙන් ඇවිත් යන්න. 👍
Janaka K.a9 ימים לפני
ඔවුන්ට ඉක්මනින් සුවය ලැබේවා තෙරුවන් සරණයි .
Lahiru Chinthaka10 ימים לפני
මට නිදන් ඕනි නැ මට ඔනී ගල විතරයි 😄😄😄
Akeesha Sadewmi10 ימים לפני
මේ වගේ හිතන හාමුදුරුවරු ඇත්තටම පන්සල් වල හිටියා නම් කොච්චර හොදද ?
හිතුවක්කාර කොල්ලා10 ימים לפני
හොද වැඩේ ගජමැන් සුපිරි ආ..........
Kassa Production - කස්සා10 ימים לפני
👉👉 නාඩගමිකාරයෝ ටෙලිවිෂන් එකට ආදරෙ උන් ලයික් කරල යාමෝ💚❤️💚❤️ #kassa_production youtube channel එකේ කොල්ලෝ සෙටි එක
Pathum kumara10 ימים לפני
අර පකයගෙ ඕම්ස් චාජරේ දැකලම එපා වෙලා තියෙන්නෙ
F & E10 ימים לפני
මොන මගුලක්ද.. මේකත් උන්ගේ ටෙලිවිසොන් එක වගේ දැන්. ඇඩ් දානවා ඉවරක් නෑ.. එපා වෙනවා
Chali10 ימים לפני
හැමොමටම ඉක්මනින් වැඩ කටයුතු කරගෙන යාමට හැකි වේවා 🥰
Honey and Funny10 ימים לפני
ilmines.info/camera/eruCe6-teXqum9U/wyd-w.html
Ushara Mayantha11 ימים לפני
මුදලාලි උබනම් live@8ම තමා නේ......😅🖐️❤️
Rohana Elvitigala11 ימים לפני
ප්‍රේමයේ ආයුෂ දින 450 ක් පමණි. මිනිසා ඇතුළු මේ මහා විශ්වයම නිර්මාණය කරන සහ පාලනය කරන මහා බලගතු සොභාවධර්මය විසින්, පෙම් යුවළකට ප්‍රේමයේ මධුසමය ගත ගත කරන්නට ලබා දෙන කාලය දින 450 ක් පමණි මෙම වටිනා කාලය තුළ උපතින්ම පිංවන්ත, නිරෝගීමත්, අකාලයේ මිය නොයන, සොභාවික බූද්ධියෙන් පෝෂණය වන දරුවෙකු බිහි කිරීමට බිහි කිරීමට මහා බලගතු සොභාවධර්මය උත්සාහ කරනවා. මෙම උතුම් ක්‍රියාව ඉෂ්ට සිද්ධ කර ගැනීම සඳහා පෙම් යුවළ මහා බලගතු සොභාවධර්මයට උපකාර කරන්නේ නැතිනම්, ඒ කියන්නේ, ගොන් ආතල් අරගෙන එම වටිනා කාලය අපතේ හරිනම් නම්, ඔවුන්ට මහා බලගතු සොභාවධර්මය දඬුවම් කරන්න පටන් ගන්නවා. එම දඬුවම විරහව නමින් ජනප්රවාදයේ සඳහන් වෙනවා. මහා බලගතු සොභාවධර්මයට අවනත නොවන ඕනෑම පුද්ගලයකුට මහා බලගතු සොභාවධර්මය දඬුවම් කරන බව හොඳට මතක තියාගෙන පරිස්සමින් පන්සිල් රැකගෙන අසරණ සරණය කරන්න. කාන්තාවක් අසරණ සරණය කරනවා කියන්නේ, තමන්ට කාලානුරූපව අනංගයා නැමැති උප මාහා විශ්ව බලවේගය ව්සින් ජීවමානව ලබාදෙන පෙම්වතා හෙවත්, සංසාරගත ආත්ම සහකාරයා සමඟ, ඒ කියන්නේ, තමන් ආත්මයෙන්ම ගරු කරන සහ ආදරය කරන සුපෙම්වතා සමග ප්‍රේමයේ මධුසමය ගත කරලා. පින්වන්ත නිරෝගිමත් අකාලයේ මිය නොයන දරුවෙකු මෙලොවට බිහි කිරීම බව හොඳට මතක තියාගන්න. මහා බලගතු සොභාවධර්මයේ මෙම වටිනා අවශ්‍යතාවය ඉෂ්ට සිද්ධ නොකරන සෑම කෙනෙකුටම හොඳට විඳවන්න වෙනවා. ඔබට නොපෙනෙන අසරණයො වශයෙන් කෝටි ගණනක් ආත්ම මිනිසුන් වශයෙන් උපත ලබන්න බලාගෙන සිටින බව හොඳට මතක තියාගෙන පරිස්සමෙන් ජීවත් වෙන්න. ගොන් ආතල් ගන්න අයට අසරණ වෙලා විඳවන්න වෙනවා සල්ලි වලින් සහ ඉස්පිරිතාල වලින් එම දඩුවම් නවත්තන්න බැරී බව හොඳට මතක තියා ගන්න. ඔයාලට සොභාවික බුද්ධියේ සරණ හෙවත්, බුදු සරණ පතමි.
Sanka Deneth11 ימים לפני
Monwa unath hamudrwo ettama kiuwa.eka thama wenna one game pansal walin
RM Tunes11 ימים לפני
පටිගත කරපුවා ඉවර වෙන්න කලින් සරාට එහෙම හොද උනොත් ඇති😢
Anuradha Pasadi11 ימים לפני
ඉක්මනින් සනීප wenna oyala budu saranai
ALL TECHNOLOGY11 ימים לפני
පංසලකින් පැවිදි නමකින් ඉටු විය යුත්තේ මෙයයි ,❤️
Poso MJ12 ימים לפני
Ralahami kiyna ekata mulin kiyala denna ona loku hamduruwoth ekka kthkrnne khmda kiyala.. u Nikn panasala aithi eka wage ,harak patiya.. production team F Y I
Ramitha Shalinda12 ימים לפני
Gala
Jinanjalee Attygalle12 ימים לפני
Nidhane gnnda malan try krne
MADU bro12 ימים לפני
ilmines.info/camera/pJZofrSCqaejZJI/wyd-w.html
Kamal E12 ימים לפני
This has become a real stupid nadagama. Only message it gives to youngsters is to drink alcohol , sell drugs,violence to innocents and stealing. Shame.
ishara Wijekoon12 ימים לפני
ඩාලින්...ගලේ බහිරවයා ඉන්නවද..😂
Marasinha Sithara12 ימים לפני
J
charith surendra12 ימים לפני
Ads වැඩී හලෝ.. youtube කරන පොඩි චැනල් කාරයෝවත් ඔච්චර ad දාන් නෑ.. tv channel එකක් ඔහොම කරද්දී ඊයා
Thilini Nisansala12 ימים לפני
මනමාලං නිධානෙට ගේමක් දෙන්න වගේ හදන්නෙ🥴
piyumindi526 senarathne12 ימים לפני
Gajaman nam pattaa aa
අනුහස් SUPER LINE12 ימים לפני
අරූ ගජ මෑන්ද 'ගද මෑන්ද😂😂
Mahesh Chathuranga12 ימים לפני
මේ රෙද්දේ ඇඩ් දානවා එපා වෙනවා 😖
Ayesha Sewwandi12 ימים לפני
සෙට් එකට ඉක්මනින්ම සුව වේවා!!!😥😥😥
Lahiru Lakmal12 ימים לפני
Super
ගයි යා12 ימים לפני
සරා ඇතුලු සියලු දෙනාට ඉක්මනින්ම සුව වෙිවා❤🙏 බුදුසරණයී❤🙏
Ranil Senadeera13 ימים לפני
🤍🤍🤍🤍🤍👍👍👍👍👍👍
Ajith Priyantha13 ימים לפני
අධ්‍යකෂක සද්ධා මංගල සුුරියබංඩාර මම දන්නා විදියට බෞද්ධයෙක් රහල් බුලත්සිංහලත් මම හිතනවා බෞද්ධයෙක් කියලා ඒත් හරීම කණගාටුවට කාරණයක් මෙි හාමුදුරුවෝ (රහල් බුලත්සිංහල ) මෙි කොටසේ එක තැනක කියනවා(දේශනා කරනවා ) හාමුදුරුවෝ උනාම පන්සලට වෙලා දානේ ගිල ගිලා පඩික්කමි පුරව පුරවා ඉන්න හොද නැහැලු. එයාලා(රහල් සද්ධා මංගල ලා) නොදන්නවා උනාට පංසලක තියෙනවා දායක සහාවක් එ්කේ ඉන්නවා ගමෙි සියළුම බෞද්ධයෝ ආයේ අමුතුවෙන් හොයන්න දෙයක් නැහැ ගමෙි සියළුම දෙනාගේ විස්තර එතන තියෙනවා.එයාලා කොහොමද කරන්නේ මොනවාද ඒ සේරම හරීම කණගාටුයි සල්ලි වලට යටවෙලා මෙි විදියට ආගමකට ගරහන එක ගැන
Lahiru samp13 ימים לפני
ජයප්‍රකාෂ් හැදුවොත් ගොඩේ ගොඩ....
Malika Kumudu13 ימים לפני
අද බැලුවේ ගොඩක් ලස්සනයි හැමෝටම බුදුසරණයි 🙏🙏
Test One13 ימים לפני
සරාගෙ සැබැ ජිවිත කතාව අහන්න එන්න 💕💕..
Test One13 ימים לפני
මනමාලංගෙ ජිවිත කතාව සහ රතු වන්ඩියේ සැගවුණු කතාපුවත නරබන්න එන්න ❤️❤️...
Susantha Dinesh13 ימים לפני
Appadha bola budusaranai 😂
Upeksha Honnanthara13 ימים לפני
හාමුදුරුවන්ගේ වචන...🙏🙏
Sl Korea13 ימים לפני
මෙයාගෙ නිදන් ගල හරි ප්‍රසිද්දයි කියන්නෙ🤣🤣🤣🤣
Shiroma Kalahari13 ימים לפני
Manamaalan enne nidane ganna
R.d Saman13 ימים לפני
සරාටයි මනමාලන්ටයි බුවී අක්කටයි ඉක්මන් සුවය ලැබෙන්න ඕනි කියලා ප්‍රාර්තනා කරමු ෆෑන්ස්😥
Nuwan Sanjeewa13 ימים לפני
Sarage loku seen wedi wage.
HARSHA LAKSHAN13 ימים לפני
Epa wenne tv eke baluwath bageta bagayak add yanne meketh ehemai 😡😡
Don JAGATHBAD13 ימים לפני
sarage pada wedida manda manda
G Nishshanka13 ימים לפני
කඩේ නිකං කකා ඉන්න ගජ maan c.i.d එකෙක් කියලා හිතෙන්නේ මට විතරද...
G Nishshanka13 ימים לפני
Deta කපා ගෙන කලින් බැලුවේ කතාව dan බලනවා ad
Sandun Shya13 ימים לפני
මාලං සී අයි ඩි කාරයෙක් නැත්නම් නිදහන් සීන් එකේ දෝ කියල හිතෙන්නෙ මට විතරද
Chamathka Sk.13 ימים לפני
මනමාලන් නිදානෙ ගන්න වගේ හදන්නෙ 🙄😁😅
Nuwan Fernando13 ימים לפני
Tv එකේ බලන්නෙ නැතුව මේකෙ බලන්නෙ ඇඩ් අඩු නිසා. මේක ලෝකෙ හොදම කතාව උනත් ඇඩ් වැඩි උනොත් බලන්නෙ නෑ.
Ishan Shanaka13 ימים לפני
ගජ මෑන්ගෙ කිට් එකට ආස අයා කෝ..❤️
Ishan Shanaka13 ימים לפני
ගජ මෑන්ගෙ කිට් එකට ආස අයා කෝ..❤️
Ishan Shanaka13 ימים לפני
විස්තරේ කවඩියා
Ishan Shanaka13 ימים לפני
ගජ මෑන් CID කාරයෙක් වෙන්න ඇති කියල හිතෙන්නෙ මට විතරද බන්..?
Thilan wijenayaka13 ימים לפני
Ai Dannawada Live denne kiyala Add skip karala balana nisa meka live balanna gattoth add vitharak wenawa
Adeesha Chamen liyanage13 ימים לפני
Neyame maru 🧡🧡🧡
Ishan Ravindu13 ימים לפני
Sajitha aiya me comments kiyawanawa ethi neda,, ane ikmnata sanipawenna budusaranai 😣😔buvi akki oyath
madu madu13 ימים לפני
සරා කවඩියා මාලන් තුන් දෙනාටම ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා ❤❤❤❤❤❤❤❤❤❤
Uresha Dilhani13 ימים לפני
❤️❤️😍
Sahan Weerasinghe13 ימים לפני
හැම පන්සලකම හාමුදුරුවරු ඔහොම ඉන්නවනම් ගම ගොඩක් ලස්සන වෙයි
nuwanthika sandamali13 ימים לפני
හැමෝම ඉක්මනින් සුව වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා..
Saroji Ranaweera13 ימים לפני
Get well soon 😥
T.T boy.13 ימים לפני
අර හාමුදුරුවො කියපු දෙවල් ඇත්තටම ලංකාවෙ හාමුදුරුවො කෙරුවනම් 😥😥
Rukshan Kumara13 ימים לפני
❤️❤️❤️
T.T boy.13 ימים לפני
මාලන් වෙනම ගෙමක් ගහනවා වගෙ 😁
Nimesha madushani13 ימים לפני
Ikmanata sanipa wenna kiyala parthana karanawa🙏
Neranjan Rathnayaka13 ימים לפני
මම නම් මෙකතව බලන්නෙ සරා ඉන්න නිසා නැතිනම් වැඩක් නැ
sakura 201913 ימים לפני
ඩාලින් මට නිදන් ඕං නෑ. මට ඕන සූට් එකට ගල විතරයි.🤣🤣🤣🤣😂😂😂 අම්බෝ මාලන්.
SIHINA VLOG13 ימים לפני
අප්පද බොල😂 බුදුසරණයි
Darshani Chathurika13 ימים לפני
කොටස් 25ම එකපාරටම බැලුවා
Kamani Athuraliya13 ימים לפני
සජිත කෝකිල prabu ඔයාලා 3 දෙනාටම ඉක්මන් සුවය ලැබේවා බුදු සරණයි
Chandimal Chandi13 ימים לפני
Manamalan hadanne nidanayak ganna kiyala hithena un me paththata
Dhanushi Probodhi13 ימים לפני
ගජමෑන්ගේ හිනාවට ආස අය කෝ😂
සුදු මල්ලි13 ימים לפני
උලු කෑල්ල දවසක් හරි දැක්කේ නැත්නම් මට පිස්සු වගේ..❤️👌
Sithushi08 Rajasinghe13 ימים לפני
Hamuduruwoo harii
千OOL・ JiPZY13 ימים לפני
😂😂
Nayomi Chamika13 ימים לפני
අපිව සතුටින් තියපු නාඩගම්කාරයෝ ටිකට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමු අපි හැමෝම එකතු වෙලා.... 👍👍👍
chutte production13 ימים לפני
👍👍👍👍
ලහිරැ ලක්මාල් Lakmal13 ימים לפני
වේළද දැන්විමි දන්නේ ස්වර්ණවාහිනියේ සල්ලිද.නාඩගමිකරයො බලනවට වැඩිය මල මගුල් දනවා...
Sriyani K H13 ימים לפני
අසනීප උනු සරා ඇතුලු සියලු දෙනාට ඉක්මනින්ම සුවය ලබේවා ජේසු පිහිටයි
Chathura Jayasanka13 ימים לפני
Vini production walin passe ape kama dakka. Sathutui
Kokila Karunarathne13 ימים לפני
සජිත අයියාට,සංගීත් අයියාට,බුවිනි අක්කාට,කෝකිල අයියාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමු යාළුවනේ...😭😭😭😭💔💔💔💔
Saranga Fdo13 ימים לפני
මගෙ ජීවිතේ නැරඹීමට ලැබුනු සුපිරිම tele drama එක. ජයවේවා !
Hasini Nimanthika13 ימים לפני
Hamadenatama ikman suwaya prarthana karanawa
Gaming SINDI13 ימים לפני
තාත්තා වගේම දක්ශයෙක් පුතාත්🥰🥺
Gaming SINDI13 ימים לפני
Getwell soon☹️☹️🥺
Gaming SINDI13 ימים לפני
ෆට්ට🥰