Neela Pabalu - Episode 721 | 07th April 2021 | @Sirasa TV
හදන්නයි හැදෙන්නයි සිරස | සිරස TV - The Peoples Channel
Sirasa TV has been at the forefront in the industry, catering to all three languages whilst being the pioneers in reality television shows, franchise television shows and daily soaps to Sri Lanka. Equipped with state-of-the-art audio-visual receiving and transmitting the equipment our signals are beamed, free-to-air across the country.
Sirasa TV සියළුම වැඩසටහන්,ටෙලිනාට්‍ය නරඹන්න.
Subscribe to watch more - bit.ly/2lvO7qc
FOLLOW US ON
*Facebook: Sirasatvlk
*Twitter: sirasatvlk
*Instagram: Sirasatv.lk
*Tik Tok - www.tiktok.com/@sirasatv
Watch more Episodes
Neela Pabalu - bit.ly/2jWert2
SalMal Aramaya - bit.ly/2DyDAUB
Api Ape - bit.ly/3gNpLzQ
Oba Nisa - bit.ly/2lTazcV
Sakkaran - bit.ly/2kbXfju
Minigandela - bit.ly/2jVWaMv
Thaththa - bit.ly/2kmqjES
Dankuda Banda - bit.ly/2lo0XGD
Auto Vision - bit.ly/31EFNFP
Ado - bit.ly/33NGXld
Black Town Story - bit.ly/3gPvTrh
Jeewithayata Ida Denna - bit.ly/3gO38v0
KIKI අලුත්දේ නරබන්න කීකී (KIKI) ඩවුන්ලෝඩ් කරන්න.
For more exclusive content like this, download KIKI now.
PlayStore - bit.ly/2lmfp20
AppStore - apple.co/2kklH1S
OUR CHANNELS
KISA SIRASA TV - bit.ly/3hku1XL
TV1 - bit.ly/2kmx6ym
YFM - bit.ly/2kmN4Zb
Shakthi TV - bit.ly/2lGuZFM
Yes Fm - bit.ly/2kn70uX
LegendsFM - bit.ly/2lmv8y6
SirasaFM - bit.ly/2jXF4xM
News1st - bit.ly/2lmbmTc
#SirasaTV #ThePeoplesChannel #lka
תגובות
© 2010-2021 ILmines וידאו מקוון
Maali Lanka41 דקה לפני
විකාරයක් දැන්නම් මේ පූජ
Manoj Sanjeewa20 שעות לפני
අනේ මේ හැමකෙනාම මෝඩයෝ
prabath silwaיום לפני
යකඩෝ අපේ Account no එක දෙන්නද ඔන්න ඔය සල්ලි ටික Transfer කරන්න අභිමන් 😁😁😁😁
prabath silwaיום לפני
අඩෝ චබියා තඩියා චන්ඩියෙක් ද😁😁😁😁
Chathu Shyamalee2 ימים לפני
Dan nam me magula epa wela thiyenne
jean dekma2 ימים לפני
Vasanata mole thibunata abimanta kavatha mole patheida thanne Naha osix
Galappaththi Guruge2 ימים לפני
මේකේ කවදාවත් සාධාරණයක් නෑ .වෙන කතාවකට පුරුදු වෙන්න වෙනවා දැන් .ඉවරයක් නෑ .අර මේ ආදරයයි වගේ.ඒක නම් දැන් බලන්නේම නෑ .මේකත් දැන් එපාම වෙලා.හැමදාම පූජා දිනනවා.ඒකනේ අන්තිමට වෙන්නේ.
Lalitha Nanyakar2 ימים לפני
අදත් රවටුනානෙ මිනිමරු ගැනී ට මේ රෙශ්මා කියපු බොරුවට චන්ද්‍රා ජිත්තනේ ඉඩම ගත්තේ 😀
vimukthi chiranthie2 ימים לפני
අභිමන් හොදයි පඹයෙක්ට
renuka harima lassanai duwe herath2 ימים לפני
රිෂ්මා ආයෙත් රැවටෙනවා
RR2 ימים לפני
මෙවා බලන අපිට ගහන්න ඹ්නා
nirvan Madush2 ימים לפני
Me abiman ponnaya kisi wadak na.
Vasntha padmini2 ימים לפני
කියලා වැඩක් නැ මේ පුජාගේ නින්දිත බලු වැඩ
Anusha M Manathunga2 ימים לפני
ආයෙමත් රැවටුනා
නන්දිමා lk3 ימים לפני
මේ රැවටිලිකාර පුජාට ක්ස්ම දඩුවමක් නැද්ද තාම හැමෝම රැවටෙනව කවද්ද පුජට දඩුවම් දෙන්නෙ දැන්නම් එපා වෙනව බලන්න
Chamila kumari Chamila3 ימים לפני
කතාවෙ අවසානෙ දඩුවම් දුන්නට වැඩක් නැහැ ..
Shamali Fernando3 ימים לפני
පුජා තමයි සල්ලි දැම්මේ
Shamali Fernando3 ימים לפני
හර්ෂ ට බැනපු එකට නම් මට සතුටක්
Nirupa Damayanthi3 ימים לפני
Puja kiyanna maha jarawak
Jayantha Jayantha3 ימים לפני
Molo wadak na me kathawa issara asawen baluwa Dan vikarayak
DJ DasuNN3 ימים לפני
දැන් ඇති නේද... දැන්නම් එපාම වෙලා තියෙන්නෙ...
Fatima Lokuga3 ימים לפני
රුක්මන්ට චිත්තයක් ඇන්දුවනම් හොදයි
Gayan Lakshitha3 ימים לפני
මිනිමරුවොන්ට තැන හැමදාම. කිසිම අරුතක් නැති කතාවක්. කලින් නම් හොදයි දැන් විකාරයක්
Pvs Sewwandi3 ימים לפני
Maha jara kathawak
Oshadi Malsha3 ימים לפני
විකාර කතාවක්
Dilani Tilakarathana3 ימים לפני
👌👍
THUSHARI RATHNAYAKA3 ימים לפני
Apo ma kathwa විකාරයක් kawadda pujata දඬුවමක් dannae
Nilandi Dharmarathna3 ימים לפני
අපො මේ ම්න්මරෑ පුජාට දඩුවම් දේන්නේ කවත්ද
Lakmali Jayakeerthi3 ימים לפני
Kuruluge manamala gathiya onna ayeth awilla😀😀😀
Lakmali Jayakeerthi3 ימים לפני
Me kathawa pujageda danne🤔🤔.pujada liyanne kathawa
Asha Brously3 ימים לפני
අබිමන් මහා පොටිටමිහරකෙක් මොඩයෙක්කියන්නෙහොදම මිහරකා
Sajani Sisara3 ימים לפני
මං හිතුවා රැවටෙයි කියලා..😂 ඔය කතාව ඉවර වෙන්නෙත් නෑ. පූජා හිරේ යන්නෙත් නෑ. ගොන්ම කතාව.😠
Asha Brously3 ימים לפני
ඔයසෙරමඔකිගෙ මයාමිඅහුවෙන්න එපා
Asha Brously3 ימים לפני
ඔකිට හොදදඩුවමක්දෙන්නඔනෙපුජාකියන්නෙ හැතිරික්
Priyanka Chandramali3 ימים לפני
කුරැළු දකින දකින එකාට කැමතිනේ..කාටවත් අකමැති කමක්පෙන්නන්නේ නෑනේ....😜😜😜
Sugandika Maduwanthi3 ימים לפני
Me teledrama eke inna un okkoma pooja meruwata passe thamai meka iwara wenne.ammo epa wenawa..
Priyanka Chandramali3 ימים לפני
මේ කතාව ඉවර කරගන්න විදියක් නැතිවද කොහෙඳ ඉන්නේ..අනික දෙකෙන් පංගුවක්ම ඉන්නේ මෝඩ තකතීරෑ අය..
priyantha amarasinghe3 ימים לפני
Ma loka rahak nathi kathawak eya sirasa
Ishara De Silva3 ימים לפני
Ane me mechchara kal yaso hitiya unta ge ganna oita kalinuth puluwan ehenam.ane kauda me buru katha hadanne
Kushalya Dishalka3 ימים לפני
අනේ දැන්නම් මේ කතාව එපා වෙනව
Ishara De Silva3 ימים לפני
Ane eeya mona jarawakda me.ane me moda kathawa hadana ekata therennadda me buru pooja walawwa wikke kohomada horen depala Liya gaththe deeds horen aragena ekath ammata sihi nathi wele. Please meet wada apita kathawata asa hithena widiyata hadanna barida. Ara daam balannako.balanna mara asai.
Kaushalya Hansini3 ימים לפני
Kisi wedak neti katawak wela me katawa
Anoja Kumari3 ימים לפני
Nodaki ne katawa
Chandani Wathsala3 ימים לפני
අබිමන් මටනම් පෙන්නන්ඩ බැ මොඩයෙක්
Tea and Coffee3 ימים לפני
රෙශ්මාට පූජාට මේ විදියට සලකන්න කිසිම අය්තියක් නෑ, ඒකි කවුද? තාත්තාගෙ අම්මගේ දේ අය්ති දුවට නෙවෙයිද යකූ.කාක්කි වගේම පූජාත් චන්ද්‍රාදිත්‍යගේ දුවක් නේද?
Gamaga Kumari3 ימים לפני
ආයෙත් පූජා හොදට රගපෑවා
Shanaka Ekanayake3 ימים לפני
කතාව නියමයි. අපි හිතන දේ නෙමෙයි වෙන්නේ. ඒකෙන් කතාවට අමුතුම රසයක් ලැබෙනවා. කුතුහලය උපරිමයි.
Dilani Supeshala3 ימים לפני
Mun salli target karala ohe hadana drama mewa.mewa balala minisu ganne waradi adarsha.mokada harynne hamadama waradi karana ekatane.mehem ewa karala mun minissunge waradi adarsha deela un earn karanwa.mun kawadda hari pramithyakata deyak kare.
nilanthi hemachandra3 ימים לפני
යකෝ මේ වලව්ව කීයකටද දීලා තියෙන්නේ. Office එකේ ණය ගෙවල. බාගයක් office එකේ එකව්න්ට් එකට දාල. අනුලාගේ පොතට කොටසක් දාල. කුරුළුගේ අම්මගේ පොතට කොටසක් දාල. බුදු අම්මෝ යකෝ පූජා. පූජා අනේ ප්ලීස් මගේ පොතටත් කීයක් හරි දාන්න බැරිද 😂😂😂😂😂😂😂😂😂😂...
nilanthi hemachandra3 ימים לפני
අම්මේ. අම්මට නෙමෙයි ගෙනාවේ ඔයාට ගෙනාවේ රුක්මන් සහ කුරුළු 😂😂😂. අයියෝ හර්ෂ අනාගත්ත නේද 😂😂. පූජාගේ ඇම ආයෙත් ගිල්ල නේද රේස්මා...
تاا االف3 ימים לפני
Ane Rasma oya yaso kiyana de tikak ahanna meni maru pujata tawat rewatenna epa
Kamala Geethani3 ימים לפני
මහ ජරා කතාවක්
Malaria lanka Disanayaka3 ימים לפני
V
Dinesha Sanjeewani3 ימים לפני
ඇනපං පයින් දෙකක් ඔකිට විසි වෙන්න
Lakshanika Priyadrashi3 ימים לפני
Mokadda ane me wenne ai ane me digata adenne
Sumithra Costa3 ימים לפני
Me vaghe asamath jatin nisa tama loke vinasa venne
සිත් යාය نايلي3 ימים לפני
Apo chabi...oya දෙවැනි ඉනිම ...kala aye awada me mada goda annana..........
Silva Hhn3 ימים לפני
Ane ithn deweni inima wage thamai neela pabalu
සිත් යාය نايلي3 ימים לפני
Le neyanta wediya pita minissu hodai....le neyo kiyala lanwela තමයි හුඹස් badinne ........nodenennama..😒😒
පැතුමක් දෝ මේ අදරේ පන3 ימים לפני
මේ ගැනිට දඩුවම් ලැබෙන්න්නෙ නැද්ද අනේ
පැතුමක් දෝ මේ අදරේ පන3 ימים לפני
මොකද්ද අනේ කතව බලන්නත් එපා වෙනවා මේ පුජා නිසා
Kumar Kumar3 ימים לפני
කපටි පුජ අදත් ලස්සනය රගපැමක් කලා
Sri Lanka sadu sadu sadu Sri Lanka3 ימים לפני
Ayeth ahu una resma kapati kageth simawak thiyenawa. Epawenawa me kathawa 😈😈😈😈😈😈
Niluka New3 ימים לפני
Mu harshayawa ekkan gihilla maha ekita pawa denawa mu kathawata unath puduma pinguththarayek
Niluka New3 ימים לפני
Balan yaddi kochchara naraka unath puja ragapanawada koheda asadaranetamai
සෙව්වන්දි silva3 ימים לפני
Ane ai me waradi karana ayata ugul denne හරියටම ape rste nitiya wage
kumu ariya3 ימים לפני
අබි නමි මදි කාතව
Niluka New3 ימים לפני
Hari adath enduwa puja resmawa
Ratna Kumari3 ימים לפני
රෙෂ්මා පුජාගේ කපටිකම් වලට රැවටෙන්න එපා
තිළිණි තිළිණි3 ימים לפני
අදනම් වැඩක් නෑ කතාව
Dikmal Indika3 ימים לפני
Maha pujata pukadana kathawak
Nilu Wick3 ימים לפני
Ane manda me kathave boruvai kapati kamai vitharai.wasanatai visakatai vitharai mole thiyenne. Anith un serama melo rahak na
himali gangani3 ימים לפני
Abiman kiyanne buruwek
Sujee Sujeewa3 ימים לפני
Rukmanta bra ekak andanna Pau.kukku.deka.ellenawa
Renu nilusha nilusha3 ימים לפני
Ma para ballita kawadda yako දඬුවම් denna
Jawal Jawql3 ימים לפני
Me katawa nawatthapallako apita nobala ennath ba balalath ba
Siriyawathi Siriyawathi3 ימים לפני
Meka. Ewarayak. Karanna. Pakawada. Karanna. Apa
malee De Silva3 ימים לפני
පුජගෙ මායමි තව ඉවර නැහැනේ
Susila Warnakulasuriya3 ימים לפני
පුජගෙ කපට් කතා වැඩක් නැ
Gayani Udayangani3 ימים לפני
Kala kumarayo denna kaleta wela imanata yanna gihin viharata adarei kiyanna
Gayani Udayangani3 ימים לפני
Me katawata aran inna okkoma gonnu tikak apa wenawa balanna
ශ්‍රිමා මාලි3 ימים לפני
හෙන ගහ පන් පුජා
Kamani Athuraliya3 ימים לפני
Reshma ahuwenna epa පූජා ගෙ කපටි වැඩ වලට bheth මාරු kare පූජා තමයි බොරුවට අඬන්න පුළුවන් නේද පූජා ඔයාට
Piyathilaka Juwandaralage3 ימים לפני
මටත්
Sujatha Mallawarachchi3 ימים לפני
මේ කතා ඉවර කරන්න මොනවද එක තැනම කැරකෙන කතා මෙලෝ රහක් නෑ අනේ
Lakmal Thanuja3 ימים לפני
Pirimi kelam kiyaddi hari katai neda
Puspakumara Kumara ගෝටාබ3 ימים לפני
අනේ පුජාව කවදා හිරේට දායිදන්නැ මම නම් කැමති ඉක්මනට එදේ වෙනවානම් කුරුලු ට කරපු දේට
himali gangani3 ימים לפני
Meke jarawak
Shasini Subashini3 ימים לפני
Kuruluta ikkmanata mathake anawanam hidai ane
kumari kumari3 ימים לפני
😘😘😘😘
Wasantha Wickramarathna3 ימים לפני
Wikarayak meka den pujata nithi ne monawada me kathawa den
Odeneh Famila3 ימים לפני
👛👋👋👋👋👎
චන්දි චන්දි3 ימים לפני
අයියෝ මෙි කතාවේ පුජාමද බෙරු කිය කිය තැන ගන්නේ රේස්මා ආයේත් රැවටුනාද
චන්දි චන්දි3 ימים לפני
@මහී සංසලා මහී 👍👍👍👍
මහී සංසලා මහී3 ימים לפני
ප්‍රදන නිළිය වතුරේ ගහන් ගියා, කල්පනව නැ, ඉතින් මිනිමරු පුජා තමයි චන්ඩියා, හර්ෂ තමයි දැන් ප්‍රදන චරිතේ 🐄 අබීයා ගැණුලග වැනි වැනි ඉන්නවා
උදුම්ඹරා3 ימים לפני
මෙ පූජගෙ මෝඬ කතාවලට අහුවෙනවද අනිත් අයත්..අවසානයක් නැති රැවටීම් එකයි දෙකයි නන් කමක්නැ හැමදාාම .බොරු කියන කොට ඕනම කෙනෙකුට තෙරෙනවනෙ..
Shanthi MAsaaadu saadu saadu shamthi dubai3 ימים לפני
Rukman marma thadiyek aliyek age
chandani nawarathna3 ימים לפני
ඇත්තමයි මහ ජරා පූජා මේකී ඉවරයක් නෑ කිබුල් කදුලු හෙලනවා😠😠😠
Darshi Darshi3 ימים לפני
මේ කතාව එපාම වේනවා,,පුජාට හැමදාම රැවවේන එක තමා තියෙන්නෙ,,,,අයි අද මහිමා පසන්,නිර්වාන් නැත්තේ,,,
niranjala niranjala3 ימים לפני
වලව්ව අරන් තියෙන්නේ චන්ද්රාත්යලු . සුභද්‍රා කරන්නේ රගපෑමක්ලු.අනුලා එව්වෙ චන්ද්රාදිත්යලු..මලින්ද ජීවත් වෙනවලු.වාසනා අභිමන්ගෙ අක්කලු.වසනා CID ලු.වාසනාලු මලින්ද බෙරගත්තෙ.ලොයිඩ්ගෙ තවත් බිරිදකගෙ දුවක්ලු.දෙයියො දනී
hasan ranasingha3 ימים לפני
මුංගෙ බයිලා ඔය ,ඔය චැනල් වල පරන විඩියො බලපුවම ඔය එකක් වත් වෙලා නැ
Priyani Renukanthi3 ימים לפני
😫😫😃
Priyanka Nissanka3 ימים לפני
Ana ou ana.apa wanawa tamai.kalawarak attama na
Theshan Weththasinha3 ימים לפני
දැන් ඇත්තටම මෙි කතාව මෙලො රහක් නැහැ
Sryani wirasinha2 ימים לפני
akanam atta
Chandra Koumari3 ימים לפני
හර්ෂ පව් .ඒත් හර්ෂ වැරදියි .වැඩිහිටියන්ට කතා කරන්න දන්නෙ නෑ .හර්ෂට ඔහොම වෙන්න හේතුව එයාගෙ අම්මයි මේ ලගම ඉන්න පින්ගුත්තර යාලුවයි.