Nadagamkarayo Episode 58 ||''නාඩගම්කාරයෝ'' || 07th April 2021

Watch swarnavahini Programmes & More Updates at swarnavahini.lk/
SWARNAVAHINI ON SOCIAL
Follow on Facebook : swarnavahini
Follow us on instagram : swarnavahini.tv
Subscribe on ILmines: ilmines.info/cd/aIc6SgS90ud_RgMSC6hW_w.html
Follow us TikTok : www.tiktok.com/@swarnavahinisl?lang=en
WWW.ILmines.COM/C/SWARNAVAHINITV
PROPERTY OF EBC LIMITED.
UNAUTHORIZED COPYING, REPRODUCTION, REPUBLISHING, UPLOADING, DOWNLOADING, TRANSMITTING OR DUPLICATING ANY OF THE CONTENT IN THIS CHANNEL IS STRICTLY PROHIBITED.
#Nadagamkarayo #නාඩගම්කාරයෝ #Teledrama #Swarnavahini

תגובות

  1. Janaka Sameera

    Janaka Sameera4 שעות לפני

    මොකක්ද මේ ඇඩ් ගොඩ.. 😠😠

  2. Kamal Chandralal

    Kamal Chandralal17 שעות לפני

    නාඩගම් ටෙලිනාට්‍යය නරි නාඩගමක් වේගෙන එන්නේ. විනාඩියෙන් විනාඩිය වෙළඳ දැන්වීම් දාගෙන මොන මගුලක් ද මේ. නාට්‍යය අඩුයි වෙළඳ දැන්වීම් වැඩි..

  3. Sandy Sandy67

    Sandy Sandy67יום לפני

    ගමේ පන්සලේ ලොකු හාමුදුරුවෝ සහ මාස්ටර් කොහොම හරි සරාගේ කට්ටිය හොද තැනකට ගෙනෙයි. සුරන්ග ඊරිසියා කාරයා

  4. Sandy Sandy67

    Sandy Sandy67יום לפני

    රත්නේ ලස්සනායි සේරටම වඩා

  5. Kesara Weerasinghe

    Kesara Weerasinghe2 ימים לפני

    අර මංතිරියට සීනිද බං අර තුවාල හොඳවෙන්නැත්තෙ තවමත්...😂😂😂

  6. Ishanka Madu Kumara

    Ishanka Madu Kumara3 ימים לפני

    Sarage acting athule jacson anthni mahathawa penune mata withrada

  7. Thusitha Frenendo

    Thusitha Frenendo3 ימים לפני

    ගජමෑන් හෙන හුරතල් පාටයි යකෝ 😂

  8. sanjiwani

    sanjiwani5 ימים לפני

    nice ❤️❤️❤️

  9. Pathum Danushka

    Pathum Danushka6 ימים לפני

    ඇඩ් පොඩ්ඩක් අඩුවුනනම් නාගඩමේ වටිනාකම කියලා වැඩක් නෑ කියල නිම කරන්න බෑ

  10. Lakmali Punsandya

    Lakmali Punsandya6 ימים לפני

    😗❤

  11. Yasith Indusara

    Yasith Indusara7 ימים לפני

    අඩෙහ් කුකුලගේ කතාව😂😂😂

  12. Saditha De Silva

    Saditha De Silva7 ימים לפני

    Go to hell with these effing advertisements every 5 minutes. I pay for youtube premium to avoid this. Disgusting and disgraceful Swarnawahini.

  13. Chaliya max

    Chaliya max7 ימים לפני

    Ade me purudu wena natya stage gatha karamu kiyana aya me konata

  14. Awantha Sajani

    Awantha Sajani7 ימים לפני

    Math chande damme issellama handsom kollek kiyala duminda silvata ayyo modakama

  15. වාහන රටාව

    වාහන රටාව7 ימים לפני

    මොනවා උනත් කුකුලගේ වයිෆ් රත්නේ සරාගේ අම්මා තාත්තා මාස්ටර්ගේ වයිෆ් ,කිරිපුතා සිරිසේන ලේකම් කඩේ මුදලාලි ගජමෑන් මේ සෙට් එකම කතාවට උපරිම දායකත්වයක් දෙනවා.එයාලගේ නම් හයිලයිට් නොවුනට මේ කතාවට උපරිමයක් කරනවා .

  16. sudu doni

    sudu doni7 ימים לפני

    සුරංගයාගෙ ගානට වැඩියි කියල හිතෙන අය කෝ 😒

  17. sudu doni

    sudu doni7 ימים לפני

    කවඩියයි සුද්දයි පිස්සුවෙන් වගේ බලන් ඉන්නවා😅

  18. Shalika priyangani

    Shalika priyangani7 ימים לפני

    නර්තනය සරාගෙ..දැන් නාඩගම් ගොඩක් ලස්සන යි.වැඩි වැඩියෙන් මේ දස්කම් පෙන්වන්න

  19. Pathum kumara

    Pathum kumara8 ימים לפני

    කීවට බනින්න එපා ..... සරා කියන්නෙ ගමේ වාඩියක ඉන්න කොල්ලෙක්නේ .... ගමේ වාඩියක කොල්ලෙක් මැදපු ඇදුම් අදින එක පොඩ්ඩක් අවුල් වගේ දැනුනා .... ...අනික් අයට පේන විදියනම් මම දන්නෑ ඒත් මං එහෙම කීවෙ මගේ කෝනෙන් බලලා 🙏

  20. Vajira dk

    Vajira dk8 ימים לפני

    S.k.sirisena ge kathawa aththa...oka ape minissu therum ganne ne

  21. Rukshan Kumara

    Rukshan Kumara8 ימים לפני

    ❤️❤️❤️

  22. සිතක මහිමය

    සිතක මහිමය8 ימים לפני

    වර්තමාන සමාජයට වැදගත් පණිවිඩයක් දෙන කාතාවක් මේක..තෙරුම් ගන්න ලොකු දෙයක් තියෙනවා..අනිත් එවාගේ යන ඔලමොට්ල ගොබ්බ කාතා තාම මිනිස්සු ගෙ ඔලු කාලා..මේ රටේ අද වෙන දේ හෙට අමතක කරන්නේ..එකයි මේ රට මේච්චර විනාශ වෙන්න හෙතුව..

  23. Chandana Bandara

    Chandana Bandara9 ימים לפני

    සරා

  24. Chandana Bandara

    Chandana Bandara9 ימים לפני

    action Jackson Anthony WAGEMAI. Good

  25. Chandana Bandara

    Chandana Bandara9 ימים לפני

    වාගේමි .GOOD

  26. kavindu thiwanka

    kavindu thiwanka9 ימים לפני

    Hi

  27. Amandi Ishara

    Amandi Ishara9 ימים לפני

    මොනව උනත් එස්.කේ.සිරිසේන කියන්නෙ ඔක්කොම ඇත්ත

  28. Shanith Dinusha

    Shanith Dinusha9 ימים לפני

    චූටි බට්ටිත් දැන් ටික ටික කතා කරනවා ❤

  29. Sakkaff Shamila

    Sakkaff Shamila9 ימים לפני

    Ammo Ratne Koluwa supiri ❤️

  30. madushani nirosha

    madushani nirosha9 ימים לפני

    Add wala evarayak nane balana akath apa wenava

  31. Leonard withanage

    Leonard withanage9 ימים לפני

    ගජමෑන්ගෙ දොස්තර = සර් ...

  32. Dinesh Jayasinghe

    Dinesh Jayasinghe9 ימים לפני

    Nadagamkarayo 61

  33. Pabindu lakshitha

    Pabindu lakshitha10 ימים לפני

    dry fish = හාල් මැස්සො හාල් මැස්සොන්ටත් වඩා පුංචි සත්තු ඉන්නවද? ඇයි මහත්තය කූනිස්සො? 😂

  34. Krisantha Fernando

    Krisantha Fernando10 ימים לפני

    add wadi

  35. Nuwan Madhushanka

    Nuwan Madhushanka10 ימים לפני

    Ykoooo rathne

  36. Gayan Kumara

    Gayan Kumara10 ימים לפני

    සිරසෙ tv ඵකේ.යන....,ඉන්දියන් temil කතා වගේද....,..මෙික......?

  37. Gayan Kumara

    Gayan Kumara10 ימים לפני

    සමගිජනබලුවේගෙ මතක්.වෙනවා යකොා්. 😰😭😭😭😭😭😭

  38. Gayan Kumara

    Gayan Kumara10 ימים לפני

    සජිත් පේමදාස මතක් වෙනවා යකෝ😁😭😭😭😭 කුකුලා මුදලාලි දකිනකොට

  39. Gayan Kumara

    Gayan Kumara10 ימים לפני

    පට්ට අාදරේ කුකුලගේ කෙල්ලට♥♥♥♥

  40. Nimmi & Thilanka

    Nimmi & Thilanka10 ימים לפני

    මන් අර පෝස්ටර් එකක හිටපු හැන්ඩ්සම් කොල්ලෙක්ට චන්දේ දැම්මේ අම්මෝ කුකුළු බබා 😆😆

  41. Kanishka Lakshan

    Kanishka Lakshan10 ימים לפני

    SK සිරිසේන මාමා එක්ක අඩියක් ගහලා දේශපාලනේ කතා කරන්න තියනම් ඕයී ආතල් ඈ

  42. හිතුවක්කාර කොල්ලා

    හිතුවක්කාර කොල්ලා10 ימים לפני

    ඔ ෂීට් සුරංගයා කෑම ඉල්ලන්නෙ සරාගෙන් හා නැද්ද

  43. Ayesha Sewwandi

    Ayesha Sewwandi10 ימים לפני

    හම්බෝ....ජැක්සන් ම තමා සජිත නම්..❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥

  44. suneth prasanna

    suneth prasanna10 ימים לפני

    අම්මො ලස්සන අනෙ පව් අමිර් නේ පට්ට අප්පා ඒක

  45. Sameera Madushanka

    Sameera Madushanka10 ימים לפני

    මේ මුදලාලිගේ පුතා ද?..ඔව් 😂😂😂

  46. Manoj Kumara

    Manoj Kumara10 ימים לפני

    Mekanam patta kathawa

  47. Sumith Disanayaka

    Sumith Disanayaka10 ימים לפני

    53

  48. Travel with චාමරයා

    Travel with චාමරයා11 ימים לפני

    Deta kapagena kathawa balanne eka ekage ad balanna nemei kathawa patta apee deta kapenna oni kathawata vitharai eka ekage ad balanna ona naha

  49. Dilini madhu

    Dilini madhu11 ימים לפני

    හරිම ලස්සන ගමක්..........

  50. LAKA GAMEING

    LAKA GAMEING11 ימים לפני

    Ammo bn

  51. Chamidu Sadaruwan

    Chamidu Sadaruwan11 ימים לפני

    තනිකර ජැක්සන්මයි

  52. Janani Madushani

    Janani Madushani11 ימים לפני

    කවඩිකාන්😍

  53. On Line

    On Line11 ימים לפני

    Hammo. මයික් සෙට් එක , පැත්තකට ගන්න හැටි 👍😂😂😂😂😂❤️❤️

  54. On Line

    On Line11 ימים לפני

    Kukula මුදලාලි niyamay

  55. TEEM BRO

    TEEM BRO11 ימים לפני

    ilmines.info/cd/9vRgTmVBpK8xYfW79JsuwA.html

  56. abc def

    abc def11 ימים לפני

    දැන් පොෂ් එකට ඉන්න ගොඩක් කෙල්ලො ජානු වගේ තමා

  57. Gayan Weerasekara

    Gayan Weerasekara11 ימים לפני

    Wowwwwwwww

  58. SL CHETHIYA MUSIC

    SL CHETHIYA MUSIC11 ימים לפני

    Sarate kamethi aye 👇👇👇👇

  59. Dil Shan

    Dil Shan11 ימים לפני

    trending wela tiyena me kotasata adminta trending danna amataka wela..anith trending okkoma dala

  60. Dil Shan

    Dil Shan11 ימים לפני

    Kiyapu gaman dala 😂

  61. Rose Fernando

    Rose Fernando11 ימים לפני

    Ammoh eka

  62. Dilshan udaya

    Dilshan udaya11 ימים לפני

    සුරංග සරාගෙන් කන්න ඔනේ

  63. Hashendra Rawihara

    Hashendra Rawihara11 ימים לפני

    kawdi khan

  64. Saman Kumara

    Saman Kumara11 ימים לפני

    මාස්ටර්ට කලින් ආපු කනට වඩා පස්සේ ආපු අග ලොකු වෙලා 😡😡😡

  65. Kanishka Sapumohotti

    Kanishka Sapumohotti11 ימים לפני

    සුපිරිම කතාව..මනමාලන් තමයි සුපිරිම චරිතෙ.❤️

  66. k Oruls

    k Oruls11 ימים לפני

    ගෙවාගන්න බැරි නය ගෙවලා දුන්නට ස්තුතී වන්ත වෙනවා😂

  67. Maleesha Danansooriya

    Maleesha Danansooriya11 ימים לפני

    කවඩිකාන් 😂

  68. Mali Ama

    Mali Ama11 ימים לפני

    ගජ මෑන්😍

  69. Nilantha Nilantha

    Nilantha Nilantha11 ימים לפני

    Huththo add danda apa pako

  70. Don & Sons

    Don & Sons11 ימים לפני

    කිරිපුතා අහංසකයි😟😟

  71. AMILA with YAAThRA

    AMILA with YAAThRA11 ימים לפני

    Wow.sara ohoma yn.maru bn uba.

  72. Test One

    Test One11 ימים לפני

    කුනිස්සා 😄 ලේකමා කේලමා මනමාලන්ට සුපිරි ගේමක් දෙන්න ලැස්තිවෙයි .. 👉 විඩීයෝ සහිතයි ..

  73. Azam Yoosuf

    Azam Yoosuf11 ימים לפני

    Super

  74. Test One

    Test One11 ימים לפני

    මනමාලං සරා අවුරුදු උත්සවෙදි නටපු පිස්සුව ..💔 කොට්ටපොර සටනෙ දිනුම කාටද .. 😂 වීඩීයො සහිතයි ..

  75. Test One

    Test One11 ימים לפני

    ජාත්‍යන්තර කොරකල මනමාලංගේ අසහාය ගායනය .. 😂 ටෙස්ට් වන් අපි එක්ක මනමාලන් නටපු පිස්සුව 😂 විඩියෝ සහිතයි

  76. Ðulanjaya Ĝ Madushan

    Ðulanjaya Ĝ Madushan11 ימים לפני

    ❣️

  77. nayana jayawardana

    nayana jayawardana11 ימים לפני

    Sara saha kawadiya dawasaka gajamanawa nawala clean karan seen ekak danna

  78. Ajith Weerasooriya

    Ajith Weerasooriya11 ימים לפני

    අපිට‍ නොදනිම අපිට අරින නාඩගම්කරයෝ

  79. chamari maheshika

    chamari maheshika11 ימים לפני

    Suranga mha oluwen enna ekek.ane master okwa oya natayen ain krla danna.hakiywak tyna manuseykwa tala pela danne me wage un tmi

  80. Hasha Sandz

    Hasha Sandz12 ימים לפני

    මීළග වාසනාවන්තයා සුරංගයා 🤣🤣🤣

  81. Masty Gaming

    Masty Gaming12 ימים לפני

    ඇයි උබ පව් පව් ගාන්නේ 🙏😂

  82. Vipun Sri

    Vipun Sri12 ימים לפני

    කඩේ ගාව වෙලේ ගිය සතියෙ ගොයම්.කපලා තිබුනා..😒මේ සතියෙ ආයෙ වෙල පැහිලා ඕයි...

  83. shenu shenu

    shenu shenu12 ימים לפני

    කුකුල් බබාට කැමති මං විතරද😉කැමති අය ලයික් දාන්නෝ

  84. DP Hit tv

    DP Hit tv12 ימים לפני

    කුකුළා ලකුණ මොඩයා කරලා මන්ත්‍රී වැඩ කරගන්නවා 😹😹😹 කියලා හිතෙන අය මේ කොනට

  85. Devika Kuwait

    Devika Kuwait12 ימים לפני

    වාවු සරා නියමයි නෙ

  86. Anoma Padmathilake

    Anoma Padmathilake12 ימים לפני

    .me.teile.drama.ieka..gamei.sthya.seidu.vem.nermanayk.atha.athie.sateyin.penvana.katha.vastuvak seyaluma..nalu.neleyan..athie.vesestai...Malta.gurop..apeth.asaven.naeabanava...sire.lankan..drama..thans

  87. Jagath Jayatillake

    Jagath Jayatillake12 ימים לפני

    'ලොකු හාමුදුරුවෝ', 'සංගීත මාස්ටර්' වැනි ආදර්ශමත් චරිත; 'කුකුළා ලකුණ', 'හැම විටම දේශපාලනය කථාකරන ගැමියාගේ චරිතය', 'සරා', 'කවඩියා' ඇතුළු කසිප්පු කොලු රැල වැනි, වැරදි ඇතත් - සිත්ගන්නා චරිත; 'මාලන්' වැනි හාස්‍ය ජනක චරිත; සංගීත පංතියේ සිසු/ සිසුවියන් ඇතුළු, කථාවට සම්බන්ධ සියලුම චරිත, මනා සංකලනයක් සේ සිතෙන්නේ, මේ චරිත සියල්ලම කලෙක සැබෑලොවේ ජීවත්ව සිටි, සැබෑ චරිත නිසාවෙනි .

  88. Kasun Ratnayake

    Kasun Ratnayake12 ימים לפני

    Sajitha Ayya❤️❤️❤️❤️❤️

  89. Leo Sanju

    Leo Sanju12 ימים לפני

    උබලගේ ගමෙත් ඉන්නවා ද මයික් එකක් හම්බුනාට පස්සෙ බිමතියන්නෙ නැති එකෙක් ඉන්නවා ද

  90. H STUDIO

    H STUDIO12 ימים לפני

    උලු කෑල්ල පට්ට මොන්ගල් පොශ් වගේ රඟපානවා යකෝ...😂😂😂😂😂😎😎😎

  91. Leo Sanju

    Leo Sanju12 ימים לפני

    කොහොමද සරාගෙ ගැම්ම චූටි දෝන් කොර ඈ😍🙏☺️

  92. Bad Tiger

    Bad Tiger12 ימים לפני

    අද කුකුල් බබාට ආදරේ හිතුනේ මට විතරද 😁😁😁😁

  93. Neranjan Rajakaruna

    Neranjan Rajakaruna12 ימים לפני

    මනමාලං + ගජමෑන් 😍🤣

  94. Reshan De alwis

    Reshan De alwis12 ימים לפני

    ආතල් කඩනවනේ ඇඩ් දාලා 😏

  95. Ashanka Nandakumara

    Ashanka Nandakumara12 ימים לפני

    සුපිරි සරා සහ මනමාලන්🤣🤣🤣🤣😍😍😍😍😍😘😘😘

  96. Sandu Weerasinghe

    Sandu Weerasinghe12 ימים לפני

    කවඩියා පව් අනේ.......

  97. Ashanka Nandakumara

    Ashanka Nandakumara12 ימים לפני

    පට්ට නේද

  98. Sandu Weerasinghe

    Sandu Weerasinghe12 ימים לפני

    සරා........

  99. Madara Madavi

    Madara Madavi12 ימים לפני

    සුරංගගේ මුණ 😂😂😂

  100. Anuranga Liyanage

    Anuranga Liyanage12 ימים לפני

    S K siriseena kiyala jarithayak me teledrama ekata dala karanne loku sewayak. ee dena talk 100% samajayata wadagath.

  101. CHARLIE SHEERAN 5050USA

    CHARLIE SHEERAN 5050USA12 ימים לפני

    Trending label eka gahapnkoo yakoo 😍