Swarnavahini TV
The Swarnavahini television channel was launched on the 16th of March 1997, with high-quality programming, reaching out to an extensive audience island wide, it is now a multi - award winning channel, identified among the top-rated television broadcasters in Sri Lanka.
Swarnavahini is owned by EBC Limited, a fully owned subsidiary of the Ben Holdings.
හිත ඉල්ලන තරු 2021-03-07
יום לפני
Rasa Saraniya - 2021.03.07
יום לפני
Ehipassiko 2021.03.07
יום לפני
කොළඹ ඔක්සිජන් ප්රතිශතය පහළට?
יום לפני
තරුණියගේ හිස සොයා කැළණි ගඟ පීරයි
יום לפני
תגובות
© 2010-2021 ILmines וידאו מקוון
Sunali galahitiyawa6 שעות לפני
menaka mona taram lassanta ragapanwa..❤🙏
Niranjala Chathurangani6 שעות לפני
Manda pama patta ♥️♥️♥️♥️
Lakmalipriyadarshani Priyadarshani6 שעות לפני
මෙ හැම දෙයකටම මුල රිතු
SKULL mask7 שעות לפני
ඔහොම හරි යන්නෙ නෑ ටීනක්කී එහෙන් මෙහෙන් පේන්න ඇඳන් එන්න ඔනෙ.
Lathif Tuan7 שעות לפני
Chanaka tho lankawe indagena baila gahanawa aththa thathwaya first priority is hotel quarantine akata,Qatar embassy waiting list ake 15,000.innawa,riyal 2100/=gewanawanam heta unath flight ready.thopi corona business karagena hotel karatanta kamburannai hadanne,videsa sramikayan apa duk vindinawa,thopita henama gahanna ona.
Thilina Senevirathne7 שעות לפני
Irosha very pretty
video sri lanka7 שעות לפני
මෙතනින් ඔයාලා වැඩියෙන්ම ආදරේ කාටද❤️ ......රන්ගන අයියා ව ඇරලා හොදේ😄😄...
sakura 20197 שעות לפני
මහේෂි කවද්ද එන්නේ. මේක කොපියක් කියලා දැන දැනත් බැලුවේ මහේෂි නිසා. ආයේ ආවෙත් බලන්න මහේෂි නිසා .
saji creations7 שעות לפני
❤️❤️❤️❤️❤️❤️
Tea and Coffee7 שעות לפני
නාකි ලොය්ඩා කරන්නෙම හොර වැඩ. ගෙදරට ආවත් එකීටත් දැන් අප්පචී බබා වෙවී ඉදී. හොඳ වැඩේ ඕලුන්ට. පව් රිතූ අම්මා තාත්තාගේ ආදරේ නැති එකී
sakura 20197 שעות לפני
ප්රාර්ථනා බබා. අහිංසක වෙන්න කොච්චර හැදුවත් මූණෙන්වත් ඒ අහිංසක කම පේන්නේ නෑ.
Sudeshika Priyangani7 שעות לפני
Ane puja akkawath gannannako
AKSHA CHAMUDI ANJALEENA7 שעות לפני
දයාබර අම්මේ තාත්තේ මාමෙි නැන්දේ අක්කේ අයියේ නංගියේ මල්ලියේ මගේ සිංදු අහලා මෙම ලින්ක් එක ඔබලා මාව SUBCRIBE කරලා උදව්ම කරන්න සියලු දෙනාට තෙරැවන් සරණයිilmines.info/cd/YSEygd5ucgvGOY4oobxB3g.htmlfeatured?sub_confirmation=1
chandana pradeep7 שעות לפני
ගන්ගු සුපිරි acting
Sanjaya Nalin7 שעות לפני
Umariya nisa baluw..ranagan aiya mith wda hoda aya innaw genanna.plzz..copy chat eken gennapu aya gennan epa ayee.
SL dis bro7 שעות לפני
කුකුළා ලකුණ
Srimani Wanigasekara7 שעות לפני
superb
Tea and Coffee7 שעות לפני
ලොය්ඩාට සරමේ රෙවෙනකන් මන් හිටියේ පිට දූලාව ලොකු කරන් හොද අන්කල් වෙන්න යනවට. රිතූ නපුරු වෙලා තියෙන්නේ තියෙන්නේ නිකන් නෙමෙය් !!
Ranuka Prabhath7 שעות לפני
super
A common man7 שעות לפני
දන්නෝ දනිති!
vimukthini ahinsa7 שעות לפני
Dan balanna patan gatte
Sampath Ruwan7 שעות לפני
Wedasatahanam maru add tika nethi unanam thawath hodai
Lakshani Dilhara8 שעות לפני
මට හිතුනෙ umariyage අක්කා කෙනෙක් කියලා හරිම ලස්සනයි nanga
sujith madusanka8 שעות לפני
අතට සල්ලි ලැබෙනකොට ඔරොත්තු දෙන්නෙ නැති උන්ට හොද පාඩම්
Ruwan Silva8 שעות לפני
we need Ali sabrina my hero my LEGEND
Layanal Silw8 שעות לפני
Dan mona venavada danne
raja Thilakarathna8 שעות לפני
මුලදි තිබුන කොලිටිය දැන් නැහැ
Nalin Downanout8 שעות לפני
JVP kiyanne Sirikothay gu kapu 3% minimaruwo set ekak!! Dan sapadaaaaaaaa 🤣
UPI B The Guide8 שעות לפני
උමාරා උමාරියා ඉන්න අද programne එක නම් සුපිරි 👍👍😘😘 ගොඩක් ලස්සනයි ,රංගන හැමදාම වගේම ලස්සනටම කරනවා 👍👍👍😘😘😘 හිත ඉල්ලන තරු බලන යාලුවො කට්ටිය ඔක්කොටම ජයවේවා 👍👍😘
Disidi Thiranjaya Athukorala8 שעות לפני
සුපිරි
Earth Explorer8 שעות לפני
POHOTTUWA BALU POOTUWAK WELA THIYENNE
Earth Explorer8 שעות לפני
THOPI TA RAWATICHCHA KAALE EWARAY,EKA DANAGANIW
Ranuka Prabhath8 שעות לפני
super
Chamindu Sandeep8 שעות לפני
ලස්සනයි රංගන අයියේ වැඩසටහන.ආදරෙයි ඇවිත් ඉන්න හැමෝටම.❤️
Mekhala Nawaduwa8 שעות לפני
Malan ge Shit kaalla ayin kaloth hondai Neda
Thilak Sujith9 שעות לפני
උමාරා උමාරියා අදහරිම ලස්සනයි කරන කියන හැම වැඩ කටයුත්තක්ම සාර්තක වෙන්න ඔනෙ ඔයලා හැමොටම💞💖💞
Chamini Jayasinghe9 שעות לפני
Umara,umaria nirosha tikak wedi wage
Rangika Vijayanthi9 שעות לפני
"නාඩගම්කාරයෝ" හරිම ලස්සන ටෙලියක් "කූඹියෝ" න්ගෙන් පස්සෙ ආව.❤️ මාරම ලස්සනයි.වැඩ ගොඩක් අස්සෙ ඊයෙ බලන්න පටන් ගත්තෙ.දැන් පාන්දර 3.30 කොටස් සේරම බැලුවා. දෙවනි ඉනිම,සංගීතෙ බලන අයත් ඇවිත් බලාපල්ලා ඒක අමුතුම වෙනසක්.සරා, පාඨලී,මන මාලන්,පන්සලේ ලොකු හාමුදුරුවෝ,මාස්ටර් ,ලේකම් මහත්තය,ගජ මෑන් හැම චරිතයක් ම හිතට දැනෙන රංගනයක යෙදෙනවා.ඉතිරි කොටස් බලන්න ආසාවෙන් ඉන්නවා.වහා ඇබ්බැහි වන සුලුයි.❤️❤️😘😘
Shanika dilhani Wimalarathne9 שעות לפני
අය්යෝ සිරිසේන 🤣🤣🤣
School of Physics - A to Z9 שעות לפני
Art of power hitting in Sinhala .... ilmines.info/camera/lrqGpcqyaoqQgLs/wyd-w.html
Shayama K K9 שעות לפני
කාන්තා දිනයෙත් කාන්තවන්ට නින්දා අපහාස කරන අය තාමත් ඉන්නවා comment කියවලා බැලුවම. හරියට ඒ අයගේ ජීවිතේ කාන්තාවෝ නැහැ වගේ. ඕපපාතිකයෝ
Nirosha Fernando9 שעות לפני
Mea teledrama eka den pissuwak
Janet Perera9 שעות לפני
It's becoming such a rubbish drama now & we are stupid to waste our time for watching rubbish
දේශපාලන වලත්තුවා9 שעות לפני
ගොඩාක් පිං උමාරියා,,උමාරා..!!
nilanthi silva10 שעות לפני
Nice programme.
Shanika Kumari10 שעות לפני
මයන්තට ගැහැනු දෙන්නම ඕන කෙලින් තීරණයක් ගන්න බැරි මිනිහෙක්
Iranga Su10 שעות לפני
8.30 pm danna .😂දෙවෙනි ඉනිම කැලේ
Taranga Kumarasinghe10 שעות לפני
චාචානක පකයගෙ වාචාල කට ඌවත් දන්නැහැ මොනවද කියන්නේ කියල මෝඩ හරකා
** SUDU අරලිය RATHU අරලිය **.10 שעות לפני
ගොඩක්ම ලස්සනයි ලස්සනයි ලස්සනයි . ආදරේයි 💗 සියලු දෙනමට ... සුබම සුබ අනාගතයක් උදාවේවා .
Deliya Fernando10 שעות לפני
යකෝ තොපි ආගේ පාස්තු බෝම්බේ නිසා කාලකන්නි තොපිට හෙන භගවා අර බදුර්ඩ්න්ගේ මල්ලිට phone Simcard 16 තිබූ නාලු කෝ ඒවා
Deliya Fernando10 שעות לפני
යකෝ තොපි ආගේ පාස්තු බෝම්බේ නිසා කාලකන්නි තොපිට හෙන භගවා අර බදුර්ඩ්න්ගේ මල්ලිට phone Simcard 16 තිබූ නාලු කෝ ඒවා
** SUDU අරලිය RATHU අරලිය **.10 שעות לפני
ලොකවාසි ...ලංකාවාසී ..සියලු ම කාන්තාවන්ට ... සියලු ..සිතුම් ..පැතුම් ඉටුවන .. සුබම සුබ කාන්තා දිනයක් වේවා .
Chandima Gunathilaka10 שעות לפני
ටීනා ,, ඔයා හරිම ලස්සනයි ,, 💃❤️ 😘
randheerfernando11 שעות לפני
Today is black Sunday Jesus please remove drug dealers from our country to protect our ever loved Roses..........
Ruki Alwis_11 שעות לפני
Kochi singing 👌👌👌👌
Pushpa Gunathilaka11 שעות לפני
Lassani 💐
فلان يام11 שעות לפני
හරිම ලස්සනයි.... උමාරියා ගයන මන්ද පමා ගීතයට හරිම කැමතියි..හැමෝම ලස්සනයි බුදු සරණයි
දේශපාලන වලත්තුවා11 שעות לפני
උමාරියාගේ නැන්දම්මා හෙට ඉදන් එෆ් බි ඒකෙ කොල්ලන්ගේ තරුව තමයි ඉතින්.!
G J De Silva11 שעות לפני
බන්දුල ජයසේකර මහත්මයා ඔබ නැවත අපි අතරෙහි නැවත ipadeewa කියලා පතමි .
Chandana Hewage11 שעות לפני
සිංහල රටේ සිංහල බැහැ කියනඑකටනං ලැජ්ජවිය යුතුමයි.දැන්වත් සිංහල පන්තියකට ගිහින් හරි ඉගෙන ගන්න බොරුව නැතුව.
Anu Ambi11 שעות לפני
Hinaha wela maruna oi.. rangana Ayya innawa nam onema thanaka lassanak
Anu Ambi11 שעות לפני
Patta
Boushba India11 שעות לפני
අාකර්ෂාගේ ලමයි දේන්නා මයන්තගේ නොවේ
nilanka nila11 שעות לפני
අදනම් ගොඩක් ලස්සනයි ඇවිත් ඉන්න හැමෝටම ගොඩක් කැමති ආදරෙයි හැමෝටම බුදු සරණයි කුවේට් සිට මම
Mm Nn11 שעות לפני
කොහොමද.එක.😇😇😇😇😇😇😇😇😇👌👌❤❤❤❤❤😅😅😅😅
Monica virginia AHANGAMA VITHARANAGE11 שעות לפני
Ada okkomala SUPER jesu pihitai siyaludenatama .niroshai wathsalai superb
Sriya Latha11 שעות לפני
❤️❤️❤️❤️❤️❤️ ලස්සනයි suba කාන්තා දිනයක් oyala okotama
Jp Malini12 שעות לפני
රන්ගන මල්ලී අද වැඩ සටහන ගොඩක් ලස්සනයි ලබන සතියේ නුවන්ධ්කා සේනාරත්න ගෙන්නන
Kumari Kumari12 שעות לפני
Wery..nic....😁😁😁😁😁💓❤💛🌷💓💛❤💓💛❤💓💛🌷
Iresh Priyantha12 שעות לפני
uma oyat ekka api hamadama innawa
priyani subasingha12 שעות לפני
👌👌👌❤️❤️❤️💐💐💐💐
Rohana KANDE12 שעות לפני
කාන්තා දිනය වෙනුවෙන් උගත් කාන්තාවන් ලංකාවේ සිටියේම නැද්ද මහත්මයෝ, අනේ අනිච්චං.......
G J De Silva12 שעות לפני
මම මෙම වැඩසටහන නරඹන කොට ඔබ මිය ගොසින් අවසන් මහත්මයා ඒ කාලයේ මම උදේට නැගිට්ටා ma ඔබ ඉදිරිපත් කරන පැතිකඩ අනිවාර්යයෙන් බලනවා .ඉතින් මම රටින් බැහැරව ඉන්න නිසා කාලෙකදී එය බලන්න නොහැකි වුනේ කාර්යබහුල වීම නිසා .හිතට ගොඩක් කනගාටුයි .ඒත් ඔබ තවම ජීවත් වෙනවා කියලා මට හිතෙනවා ඔබ රටට ආදරය කරපු කෙනෙක් .අවංක මිනිසෙක් ඔබට මහත්මයා නිවන් සුව පතමි .මම මේ වැඩ සටනක බලන මොහොතේදී ඔබ ජීවත් වෙනවා ඇත්තටම .
wasanta Manika12 שעות לפני
😘😘😘😘😘😘😘😘😘🇸🇦
SMN12 שעות לפני
අපිත් එක්ක 5හෙ කොන්සට් එකේදිත් කෙල්ලො නැටුවා මීට වඩා හොදට🤣🤣🤣ටීනා කියන්නෙ විකිනෙන භාණ්ඩයක් වගේ තමා🤮
nawanjana amarasinghe12 שעות לפני
Program eka niyamai ..okkoma akkila lassanai.. ✌️♥️
Iresh Priyantha13 שעות לפני
hari dukai rangana lankawe minissunta sinhala bari eka .ape bashawa kata karana eka lajjawakda minissunta.dukai dukai
Nilanka Nilanka13 שעות לפני
Nirosa perera man godak adaraya karana charithayak