Swarnavahini TV
Swarnavahini TV
Swarnavahini TV

The Swarnavahini television channel was launched on the 16th of March 1997, with high-quality programming, reaching out to an extensive audience island wide, it is now a multi - award winning channel, identified among the top-rated television broadcasters in Sri Lanka.

Swarnavahini is owned by EBC Limited, a fully owned subsidiary of the Ben Holdings.

Rasa Saraniya - 2021.03.07
46:17
Ehipassiko 2021.03.07
20:12

Ehipassiko 2021.03.07

יום לפני

תגובות
  1. Sunali galahitiyawa

    Sunali galahitiyawa6 שעות לפני

    menaka mona taram lassanta ragapanwa..❤🙏

  2. Niranjala Chathurangani

    Niranjala Chathurangani6 שעות לפני

    Manda pama patta ♥️♥️♥️♥️

  3. Lakmalipriyadarshani Priyadarshani

    Lakmalipriyadarshani Priyadarshani6 שעות לפני

    මෙ හැම දෙයකටම මුල රිතු

  4. SKULL mask

    SKULL mask7 שעות לפני

    ඔහොම හරි යන්නෙ නෑ ටීනක්කී එහෙන් මෙහෙන් පේන්න ඇඳන් එන්න ඔනෙ.

  5. Lathif Tuan

    Lathif Tuan7 שעות לפני

    Chanaka tho lankawe indagena baila gahanawa aththa thathwaya first priority is hotel quarantine akata,Qatar embassy waiting list ake 15,000.innawa,riyal 2100/=gewanawanam heta unath flight ready.thopi corona business karagena hotel karatanta kamburannai hadanne,videsa sramikayan apa duk vindinawa,thopita henama gahanna ona.

  6. Thilina Senevirathne

    Thilina Senevirathne7 שעות לפני

    Irosha very pretty

  7. video sri lanka

    video sri lanka7 שעות לפני

    මෙතනින් ඔයාලා වැඩියෙන්ම ආදරේ කාටද❤️ ......රන්ගන අයියා ව ඇරලා හොදේ😄😄...

  8. sakura 2019

    sakura 20197 שעות לפני

    මහේෂි කවද්ද එන්නේ. මේක කොපියක් කියලා දැන දැනත් බැලුවේ මහේෂි නිසා. ආයේ ආවෙත් බලන්න මහේෂි නිසා .

  9. saji creations

    saji creations7 שעות לפני

    ❤️❤️❤️❤️❤️❤️

  10. Tea and Coffee

    Tea and Coffee7 שעות לפני

    නාකි ලොය්ඩා කරන්නෙම හොර වැඩ. ගෙදරට ආවත් එකීටත් දැන් අප්පචී බබා වෙවී ඉදී. හොඳ වැඩේ ඕලුන්ට. පව් රිතූ අම්මා තාත්තාගේ ආදරේ නැති එකී

  11. sakura 2019

    sakura 20197 שעות לפני

    ප්‍රාර්ථනා බබා. අහිංසක වෙන්න කොච්චර හැදුවත් මූණෙන්වත් ඒ අහිංසක කම පේන්නේ නෑ.

  12. Sudeshika Priyangani

    Sudeshika Priyangani7 שעות לפני

    Ane puja akkawath gannannako

  13. AKSHA CHAMUDI ANJALEENA

    AKSHA CHAMUDI ANJALEENA7 שעות לפני

    දයාබර අම්මේ තාත්තේ මාමෙි නැන්දේ අක්කේ අයියේ නංගියේ මල්ලියේ මගේ සිංදු අහලා මෙම ලින්ක් එක ඔබලා මාව SUBCRIBE කරලා උදව්ම කරන්න සියලු දෙනාට තෙරැවන් සරණයිilmines.info/cd/YSEygd5ucgvGOY4oobxB3g.htmlfeatured?sub_confirmation=1

  14. chandana pradeep

    chandana pradeep7 שעות לפני

    ගන්ගු සුපිරි acting

  15. Sanjaya Nalin

    Sanjaya Nalin7 שעות לפני

    Umariya nisa baluw..ranagan aiya mith wda hoda aya innaw genanna.plzz..copy chat eken gennapu aya gennan epa ayee.

  16. SL dis bro

    SL dis bro7 שעות לפני

    කුකුළා ලකුණ

  17. Srimani Wanigasekara

    Srimani Wanigasekara7 שעות לפני

    superb

  18. Tea and Coffee

    Tea and Coffee7 שעות לפני

    ලොය්ඩාට සරමේ රෙවෙනකන් මන් හිටියේ පිට දූලාව ලොකු කරන් හොද අන්කල් වෙන්න යනවට. රිතූ නපුරු වෙලා තියෙන්නේ තියෙන්නේ නිකන් නෙමෙය් !!

  19. Ranuka Prabhath

    Ranuka Prabhath7 שעות לפני

    super

  20. A common man

    A common man7 שעות לפני

    දන්නෝ දනිති!

  21. vimukthini ahinsa

    vimukthini ahinsa7 שעות לפני

    Dan balanna patan gatte

  22. Sampath Ruwan

    Sampath Ruwan7 שעות לפני

    Wedasatahanam maru add tika nethi unanam thawath hodai

  23. Lakshani Dilhara

    Lakshani Dilhara8 שעות לפני

    මට හිතුනෙ umariyage අක්කා කෙනෙක් කියලා හරිම ලස්සනයි nanga

  24. sujith madusanka

    sujith madusanka8 שעות לפני

    අතට සල්ලි ලැබෙනකොට ඔරොත්තු දෙන්නෙ නැති උන්ට හොද පාඩම්

  25. Ruwan Silva

    Ruwan Silva8 שעות לפני

    we need Ali sabrina my hero my LEGEND

  26. Layanal Silw

    Layanal Silw8 שעות לפני

    Dan mona venavada danne

  27. raja Thilakarathna

    raja Thilakarathna8 שעות לפני

    මුලදි තිබුන කොලිටිය දැන් නැහැ

  28. Nalin Downanout

    Nalin Downanout8 שעות לפני

    JVP kiyanne Sirikothay gu kapu 3% minimaruwo set ekak!! Dan sapadaaaaaaaa 🤣

  29. UPI B The Guide

    UPI B The Guide8 שעות לפני

    උමාරා උමාරියා ඉන්න අද programne එක නම් සුපිරි 👍👍😘😘 ගොඩක් ලස්සනයි ,රංගන හැමදාම වගේම ලස්සනටම කරනවා 👍👍👍😘😘😘 හිත ඉල්ලන තරු බලන යාලුවො කට්ටිය ඔක්කොටම ජයවේවා 👍👍😘

  30. Disidi Thiranjaya Athukorala

    Disidi Thiranjaya Athukorala8 שעות לפני

    සුපිරි

  31. Earth Explorer

    Earth Explorer8 שעות לפני

    POHOTTUWA BALU POOTUWAK WELA THIYENNE

  32. Earth Explorer

    Earth Explorer8 שעות לפני

    THOPI TA RAWATICHCHA KAALE EWARAY,EKA DANAGANIW

  33. Ranuka Prabhath

    Ranuka Prabhath8 שעות לפני

    super

  34. Chamindu Sandeep

    Chamindu Sandeep8 שעות לפני

    ලස්සනයි රංගන අයියේ වැඩසටහන.ආදරෙයි ඇවිත් ඉන්න හැමෝටම.❤️

  35. Mekhala Nawaduwa

    Mekhala Nawaduwa8 שעות לפני

    Malan ge Shit kaalla ayin kaloth hondai Neda

  36. Thilak Sujith

    Thilak Sujith9 שעות לפני

    උමාරා උමාරියා අදහරිම ලස්සනයි කරන කියන හැම වැඩ කටයුත්තක්ම සාර්තක වෙන්න ඔනෙ ඔයලා හැමොටම💞💖💞

  37. Chamini Jayasinghe

    Chamini Jayasinghe9 שעות לפני

    Umara,umaria nirosha tikak wedi wage

  38. Rangika Vijayanthi

    Rangika Vijayanthi9 שעות לפני

    "නාඩගම්කාරයෝ" හරිම ලස්සන ටෙලියක් "කූඹියෝ" න්ගෙන් පස්සෙ ආව.❤️ මාරම ලස්සනයි.වැඩ ගොඩක් අස්සෙ ඊයෙ බලන්න පටන් ගත්තෙ.දැන් පාන්දර 3.30 කොටස් සේරම බැලුවා. දෙවනි ඉනිම,සංගීතෙ බලන අයත් ඇවිත් බලාපල්ලා ඒක අමුතුම වෙනසක්.සරා, පාඨලී,මන මාලන්,පන්සලේ ලොකු හාමුදුරුවෝ,මාස්ටර් ,ලේකම් මහත්තය,ගජ මෑන් හැම චරිතයක් ම හිතට දැනෙන රංගනයක යෙදෙනවා.ඉතිරි කොටස් බලන්න ආසාවෙන් ඉන්නවා.වහා ඇබ්බැහි වන සුලුයි.❤️❤️😘😘

  39. Shanika dilhani Wimalarathne

    Shanika dilhani Wimalarathne9 שעות לפני

    අය්යෝ සිරිසේන 🤣🤣🤣

  40. School of Physics - A to Z

    School of Physics - A to Z9 שעות לפני

    Art of power hitting in Sinhala .... ilmines.info/camera/lrqGpcqyaoqQgLs/wyd-w.html

  41. Shayama K K

    Shayama K K9 שעות לפני

    කාන්තා දිනයෙත් කාන්තවන්ට නින්දා අපහාස කරන අය තාමත් ඉන්නවා comment කියවලා බැලුවම. හරියට ඒ අයගේ ජීවිතේ කාන්තාවෝ නැහැ වගේ. ඕපපාතිකයෝ

  42. Nirosha Fernando

    Nirosha Fernando9 שעות לפני

    Mea teledrama eka den pissuwak

  43. Janet Perera

    Janet Perera9 שעות לפני

    It's becoming such a rubbish drama now & we are stupid to waste our time for watching rubbish

  44. දේශපාලන වලත්තුවා

    දේශපාලන වලත්තුවා9 שעות לפני

    ගොඩාක් පිං උමාරියා,,උමාරා..!!

  45. nilanthi silva

    nilanthi silva10 שעות לפני

    Nice programme.

  46. Shanika Kumari

    Shanika Kumari10 שעות לפני

    මයන්තට ගැහැනු දෙන්නම ඕන කෙලින් තීරණයක් ගන්න බැරි මිනිහෙක්

  47. Iranga Su

    Iranga Su10 שעות לפני

    8.30 pm danna .😂දෙවෙනි ඉනිම කැලේ

  48. Taranga Kumarasinghe

    Taranga Kumarasinghe10 שעות לפני

    චාචානක පකයගෙ වාචාල කට ඌවත් දන්නැහැ මොනවද කියන්නේ කියල මෝඩ හරකා

  49. ** SUDU අරලිය RATHU අරලිය **.

    ** SUDU අරලිය RATHU අරලිය **.10 שעות לפני

    ගොඩක්ම ලස්සනයි ලස්සනයි ලස්සනයි . ආදරේයි 💗 සියලු දෙනමට ... සුබම සුබ අනාගතයක් උදාවේවා .

  50. Deliya Fernando

    Deliya Fernando10 שעות לפני

    යකෝ තොපි ආගේ පාස්තු බෝම්බේ නිසා කාලකන්නි තොපිට හෙන භගවා අර බදුර්ඩ්න්ගේ මල්ලිට phone Simcard 16 තිබූ නාලු කෝ ඒවා

  51. Deliya Fernando

    Deliya Fernando10 שעות לפני

    යකෝ තොපි ආගේ පාස්තු බෝම්බේ නිසා කාලකන්නි තොපිට හෙන භගවා අර බදුර්ඩ්න්ගේ මල්ලිට phone Simcard 16 තිබූ නාලු කෝ ඒවා

  52. ** SUDU අරලිය RATHU අරලිය **.

    ** SUDU අරලිය RATHU අරලිය **.10 שעות לפני

    ලොකවාසි ...ලංකාවාසී ..සියලු ම කාන්තාවන්ට ... සියලු ..සිතුම් ..පැතුම් ඉටුවන .. සුබම සුබ කාන්තා දිනයක් වේවා .

  53. Chandima Gunathilaka

    Chandima Gunathilaka10 שעות לפני

    ටීනා ,, ඔයා හරිම ලස්සනයි ,, 💃❤️ 😘

  54. randheerfernando

    randheerfernando11 שעות לפני

    Today is black Sunday Jesus please remove drug dealers from our country to protect our ever loved Roses..........

  55. Ruki Alwis_

    Ruki Alwis_11 שעות לפני

    Kochi singing 👌👌👌👌

  56. Pushpa Gunathilaka

    Pushpa Gunathilaka11 שעות לפני

    Lassani 💐

  57. فلان يام

    فلان يام11 שעות לפני

    හරිම ලස්සනයි.... උමාරියා ගයන මන්ද පමා ගීතයට හරිම කැමතියි..හැමෝම ලස්සනයි බුදු සරණයි

  58. දේශපාලන වලත්තුවා

    දේශපාලන වලත්තුවා11 שעות לפני

    උමාරියාගේ නැන්දම්මා හෙට ඉදන් එෆ් බි ඒකෙ කොල්ලන්ගේ තරුව තමයි ඉතින්.!

  59. G J De Silva

    G J De Silva11 שעות לפני

    බන්දුල ජයසේකර මහත්මයා ඔබ නැවත අපි අතරෙහි නැවත ipadeewa කියලා පතමි .

  60. Chandana Hewage

    Chandana Hewage11 שעות לפני

    සිංහල රටේ සිංහල බැහැ කියනඑකටනං ලැජ්ජවිය යුතුමයි.දැන්වත් සිංහල පන්තියකට ගිහින් හරි ඉගෙන ගන්න බොරුව නැතුව.

  61. Anu Ambi

    Anu Ambi11 שעות לפני

    Hinaha wela maruna oi.. rangana Ayya innawa nam onema thanaka lassanak

  62. Anu Ambi

    Anu Ambi11 שעות לפני

    Patta

  63. Boushba India

    Boushba India11 שעות לפני

    අාකර්ෂාගේ ලමයි දේන්නා මයන්තගේ නොවේ

  64. nilanka nila

    nilanka nila11 שעות לפני

    අදනම් ගොඩක් ලස්සනයි ඇවිත් ඉන්න හැමෝටම ගොඩක් කැමති ආදරෙයි හැමෝටම බුදු සරණයි කුවේට් සිට මම

  65. Mm Nn

    Mm Nn11 שעות לפני

    කොහොමද.එක.😇😇😇😇😇😇😇😇😇👌👌❤❤❤❤❤😅😅😅😅

  66. Monica virginia AHANGAMA VITHARANAGE

    Monica virginia AHANGAMA VITHARANAGE11 שעות לפני

    Ada okkomala SUPER jesu pihitai siyaludenatama .niroshai wathsalai superb

  67. Sriya Latha

    Sriya Latha11 שעות לפני

    ❤️❤️❤️❤️❤️❤️ ලස්සනයි suba කාන්තා දිනයක් oyala okotama

  68. Jp Malini

    Jp Malini12 שעות לפני

    රන්ගන මල්ලී අද වැඩ සටහන ගොඩක් ලස්සනයි ලබන සතියේ නුවන්ධ්කා සේනාරත්න ගෙන්නන

  69. Kumari Kumari

    Kumari Kumari12 שעות לפני

    Wery..nic....😁😁😁😁😁💓❤💛🌷💓💛❤💓💛❤💓💛🌷

  70. Iresh Priyantha

    Iresh Priyantha12 שעות לפני

    uma oyat ekka api hamadama innawa

  71. priyani subasingha

    priyani subasingha12 שעות לפני

    👌👌👌❤️❤️❤️💐💐💐💐

  72. Rohana KANDE

    Rohana KANDE12 שעות לפני

    කාන්තා දිනය වෙනුවෙන් උගත් කාන්තාවන් ලංකාවේ සිටියේම නැද්ද මහත්මයෝ, අනේ අනිච්චං.......

  73. G J De Silva

    G J De Silva12 שעות לפני

    මම මෙම වැඩසටහන නරඹන කොට ඔබ මිය ගොසින් අවසන් මහත්මයා ඒ කාලයේ මම උදේට නැගිට්ටා ma ඔබ ඉදිරිපත් කරන පැතිකඩ අනිවාර්යයෙන් බලනවා .ඉතින් මම රටින් බැහැරව ඉන්න නිසා කාලෙකදී එය බලන්න නොහැකි වුනේ කාර්යබහුල වීම නිසා .හිතට ගොඩක් කනගාටුයි .ඒත් ඔබ තවම ජීවත් වෙනවා කියලා මට හිතෙනවා ඔබ රටට ආදරය කරපු කෙනෙක් .අවංක මිනිසෙක් ඔබට මහත්මයා නිවන් සුව පතමි .මම මේ වැඩ සටනක බලන මොහොතේදී ඔබ ජීවත් වෙනවා ඇත්තටම .

  74. wasanta Manika

    wasanta Manika12 שעות לפני

    😘😘😘😘😘😘😘😘😘🇸🇦

  75. SMN

    SMN12 שעות לפני

    අපිත් එක්ක 5හෙ කොන්සට් එකේදිත් කෙල්ලො නැටුවා මීට වඩා හොදට🤣🤣🤣ටීනා කියන්නෙ විකිනෙන භාණ්ඩයක් වගේ තමා🤮

  76. nawanjana amarasinghe

    nawanjana amarasinghe12 שעות לפני

    Program eka niyamai ..okkoma akkila lassanai.. ✌️♥️

  77. Iresh Priyantha

    Iresh Priyantha13 שעות לפני

    hari dukai rangana lankawe minissunta sinhala bari eka .ape bashawa kata karana eka lajjawakda minissunta.dukai dukai

  78. Nilanka Nilanka

    Nilanka Nilanka13 שעות לפני

    Nirosa perera man godak adaraya karana charithayak